2026 ලෝක කුසලානය දිනවන්න ලසිත් මාලිංගට පුහුණුකරු ධූරයක්?

  • Home
  • /
  • Sports
  • /
  • 2026 ලෝක කුසලානය දිනවන්න ලසිත් මාලිංගට පුහුණුකරු ධූරයක්?

2026 පැවැත්වීමට නියමිත 20යි 20 ලෝක කුසලානය තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ දක්ෂතා ඉහළ නැංවීමට, හිටපු සුපිරි පන්දු යවන්නෙක් වන ලසිත් මාලිංග පුහුණු කටයුතු වලට එක් වන බවට ඇතැම් මාධ්‍යය වාර්තා කර තිබුණා.

එම වාර්තා වල දැක්වුණේ ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට එළඹෙන ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් කෙටි කාලසීමාවක් සඳහා ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු කාර්යමණ්ඩලය සමග සහයෝගයෙන් කටයුතු කරන බවයි.

ලසිත් මාලිංග මීට පෙරද වරින් වර ශ්‍රී ලංකා කණඩායම වෙනුවෙන් උපදේශකයෙකු ලෙස දායකත්වය ලබා දී තිබෙනවා.

Image credit: srilankamirror.com 

Don't forget to share this post!

Recent Posts

727
December 23, 2025