ලංකා ඉතිහාසයේ සැඟවුණු Godfather ඕස්ට්‍රේලියාවට

  • Home
  • /
  • Art
  • /
  • ලංකා ඉතිහාසයේ සැඟවුණු Godfather ඕස්ට්‍රේලියාවට

ශ්‍රී ලාංකික සිනමාවට ආදරය කරන ඕස්ට්‍රේලියාවේ සිටින ඔබ සඳහාම අරගෙන එන තවත් සුන්දර සිනමා පටයක් ගැන තමයි මේ කියන්න හදන්නේ. ඒ තමයි ‘Father’ චිත්‍රපටය.

“Father” කියන්නේ 1980 සිට 1995 දක්වා ශ්‍රී ලංකාවේ පැවති කැළඹිලි සහගත වාතාවරණය පසුබිම් කරගත් සත්‍ය කතාවක්. එලෙස දේශපාලන නොසන්සුන්තාව, පාවාදීම රජ කළ බියෙන් සලිත වූ කාලයක “Father” ලෙස හැඳින්වුණු godfather කෙනෙක් වැනි චරිතයක් ගැන තමයි මේ චිත්‍රපටියෙන් අරගෙන එන්නේ.

චාමර කොඩිතුවක්කුගේ රචනයකට චමින්ද ජයසූරිය විසින් අධ්‍යක්ෂණය කරන ලද Father, ශාන්ත ගීත දේවා නිෂ්පාදනයක්. 

සෞම්‍ය ලියනගේ, පූජන දන්දෙණිය, දිල්හානි ඒකනායක, ජගත් මනුවරණ, බිමල් ජයකොඩි, ශ්‍යාම් ප්‍රනාන්දු, චාන්දනී සෙනෙවිරත්න, සරත් කොතලාවල, සුරාජ් මාපා ඇතුළු ජනප්‍රිය රංගන ශිල්පීන් රැසකගේ රංගන දායකත්වයෙන් හැඩවන මේ දැවැන්ත නිර්මාණය ජනවාරි 11 වන දා සිට ඕස්ට්‍රේලියාව පුරා තිරගත කිරීමට ‘අවකාශ Entertainment’ සූදානම්.

ඉතින් මේ වෙනස්ම සිනමා අත්දැකීම විඳගන්න ඔයත් එක්වන්න.

 

Chadstone – MELBOURNE

January 11, 2026 – 6PM

January 25, 2026 – 6PM

January 31, 2026 – 6PM *Saturday

February 1, 2026 – 6PM

 

Broadmeadows – MELBOURNE

January 25, 2026 – 6PM

February 1, 2026 – 6PM

 

Carousel – PERTH

January 25, 2026 – 6PM

 

Blacktown – SYDNEY

January 25, 2026 – 6PM

 

Chatswood – SYDNEY

February 1, 2026 – 6PM

 

Belconnen – CANBERRA

February 1, 2026 – 6PM

 

Regal Theatre – ADELAIDE

February 1, 2026 – 6:30pm

 

ටිකට්පත් මිලදී ගැනීමට සහ වැඩි විස්තර දැනගන්න පිවිසෙන්න www.awakasha.com.au වෙත.

 

Don't forget to share this post!

Recent Posts

746
January 9, 2026