තාක්ෂණික දියුණුවත් සමග ඕස්ට්‍රේලියාවට 5G ජාල සබදතාවය අත්‍යාවශ්‍ය වේ.

  • Home
  • /
  • News
  • /
  • තාක්ෂණික දියුණුවත් සමග ඕස්ට්‍රේලියාවට 5G ජාල සබදතාවය අත්‍යාවශ්‍ය වේ.

ශීඝ්‍ර තාක්‍ෂණික දියුණුව මධ්‍යයේ 5G ජාල අත්‍යාවශ්‍ය බව විශේෂඥවරු පවසයි

6G පර්යේෂණ සහ නවෝත්පාදන විද්‍යාගාරයේ අධ්‍යක්ෂ සහකාර මහාචාර්ය අලි යවාරි විසින් තාක්‍ෂණය වේගයෙන් දියුණු වන විට 5G ජාලවල වැදගත්කම පිළිබදව ජනතාවට අනාවරණය කර ඇත.ඕස්ට්‍රේලියාව සැප්තැම්බර් මාසයේ දී එහි 3G ජාල අක්‍රිය කිරීමට සූදානම් වන අතර ඒ හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන් 500,000 කට ආසන්න පිරිසකට බලපෑම් කළ හැකි බව හෙළි වේ.කෘතිම බුද්ධිය,වැඩි දියුණු කළ නව තාක්ෂණය සහ විවිධ දත්ත අධික උපාංග  වැනි නවීන තාක්ෂණයන් සඳහා ශක්තිමත් ජාලයක් අත්‍යාවශ්‍ය බව Yavari පෙන්වා දෙයි.සීඝ්‍රයෙන් වැඩිවන තාක්ෂණික දියුණුව නිසා  5G තාක්ෂණය නිසා අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කරන අතර 2030 වන විට 6G ද ලෝකය තුල පවතිනු ඇතැයි අපේක්ෂා කරයි.

Don't forget to share this post!

Recent Posts

473177929_3932294710365656_316844089410651215_n
July 1, 2025