පූස් යාළුවන්ට වෙන් වුණු Festival එකක්

  • Home
  • /
  • Events
  • /
  • පූස් යාළුවන්ට වෙන් වුණු Festival එකක්

පූස් යාලුවන්ට කැමති අයට හොඳම ආරංචියක් තමයි මේ අරගෙන ආවේ. ඔයත් ඕනෑම වයසක සිටින Cat Lover කෙනෙක්නම් මේක ඔයා සහභාගී වෙන්නම ඕනේ event එකක්. සිය ගණනක් පූස් යාළුවො හමුවන්න, අපූරු පූසන්ගේ සුන්දර රංගනයන් භුක්ති විඳින්න, වගේම ඕස්ට්‍රේලියාවේ ඉහළම පූස් විශේෂඥයින්ගෙන් දැනුම ලබාගන්නත් මෙහෙ එන ඔයාට අවස්ථාව තිබෙනවා.

සුරතලයට ඇති කිරීමට පූස් යාළුවො ලබාගන්නත් මෙහිදී ඔයාට අවස්තාව ලැබෙනවා. ඒ වගේම ඔයා ළඟ ඉන්න පූස් සුරතලුන් රැකබලා ගන්න අවශ්‍ය නවතම දේවල්, සෙල්ලම් බඩු, කෑම වර්ග සහ උපාංග ප්‍රදර්ශනය කරන brands 100 ගණනක් මෙහිදී ඔයාට හමුවෙනවා.

විනෝදකාමී පූසන් සමඟ Pat-A-Cat sessions අත්විඳින්නත් ඔයාගේ පූස් යාලුවා සමග අමතක නොවන අත්දැකීමක් ලබාගන්නත් Cat Lovers Festival එකට එන්න අමතක කරන්න එපා.

Sat 25 Oct – 9:30 am – 5:00 pm

Sun 26 Oct – 9:30 am – 5:00 pm

 

Location

Melbourne Showgrounds

Epsom Rd

Ascot Vale 3032

 

Price and bookings

Adult / general $40.50

Senior $34.50

Student/concession $19.90

Children $19.90

Free for children under 12

 

Contact details

Tel: 1300 889 655

Email: info@catloversfestival.com.au

Web: https://catloversfestival.com.au/melbourne/

Don't forget to share this post!

Recent Posts

414
October 24, 2025