Shopping කරන්න බලාගෙන හිටපු ඔයාට ඇති දැවැන්ත අත්දැකීමක් අරගෙන The Big Design Market එක Royal Exhibition Building එකේදී පැවැත්වෙනවා.
මෙහිදී රටේ හොඳම නිර්මාණකරුවන් 280 කට අධික සංඛ්‍යාවක් ඉතා අලංකාර නිර්මාණ ඉදිරිපත් කරීමට සූදානම්.
විවිධ විලාසිතාවල ගෘහ භාණ්ඩ, පිඟන් භාණ්ඩ, නව්‍ය lifestyle products, කලා නිර්මාණ, ස්වර්ණාභරණ, ආකර්ශනීය ලිපි ද්‍රව්‍ය, සුරතල් සතුන් සඳහා භාණ්ඩ සහ තවත් බොහෝ ආකර්ෂණීය නව වෙළඳ සන්නාම රැසක් මෙහිදී දැකගන්න පුළුවන්.
ඒ වගේම රසවත් ආහාර පාන වර්ග රැසක් ද රස බලන්න මෙහිදී අවස්ථාව ලැබෙනවා. ත්‍යාග දිනා ගන්න වගේම කුඩා දරුවන්ට වෙන්වූ නිර්මාණාත්මක ක්‍රීඩා අත්දැකීමක් භුක්ති විඳින්න ඔයත් පවුලේ සියලු දෙනා සමග The Big Design Market එකට එන්න.
Hours
Fri 28 Nov – 11am – 8pm
Sat 29 Nov – 10am – 7pm
Sun 30 Nov – 10am – 5pm
Location
Royal Exhibition Building
9 Nicholson St
Carlton 3053
Price and bookings
Adult / general $6
Senior $6
Student/concession $6
Free for children under 13
Contact details
Email: events@thebigdesigngroup.com