2026 T20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය ඇරඹෙයි

  • Home
  • /
  • Sports
  • /
  • 2026 T20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය ඇරඹෙයි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක්ව සත්කාරකත්වය දරන 20256 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා ප්‍රවේශ පත්‍ර අලෙවියේ Phase I ticket sale එක ඊයේ (11) සිට ආරම්භ වුණා.

මෙම ප්‍රවේශපත්‍ර වල අවම මිල ඉන්දියාව තුළදී ඉන්දියානු රුපියල් 100න් (ආසන්න වශයෙන් USD 1.11) ආරම්භ වන අතර ශ්‍රී ලංකාව තුළදී එය රු.1000/= (ආසන්න වශයෙන් USD 3.26) බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) නිවේදනය කර තිබුණේ.

ටිකට් පත් අලෙවියේ Phase I එක තුළදී මිලියන 2කට වඩා ටිකට් එලෙවී කිරීමට නියමිත අතර  Phase II එකත් ඉක්මනින්ම නිවේදනය කරන බවත් දක්වා තිබුණා.

තරඟාවලිය 2026 පෙබරවාරි 7 වන දා සිට මාර්තු 8 දක්වා පැවැත්වෙනවා.

ටිකට් පත් මිලදී ගැනීමට: https://tickets.cricketworldcup.com

 

Image credit: www.icc-cricket.com

Don't forget to share this post!

Recent Posts

698
December 12, 2025