ඕස්ට්‍රේලියාවේ සෑම ක්‍ෂේත්‍රයකටම අදාළ skill set එක

  • Home
  • /
  • Blog
  • /
  • ඕස්ට්‍රේලියාවේ සෑම ක්‍ෂේත්‍රයකටම අදාළ skill set එක

කලින් articles වලින් අපි කිව්වා job එකක් හොයාගන්න උදව් වෙන JSC ගැන සහ ඒ හරහා ආවරණය කරන විවිධ රැකියා ක්ෂේත්‍ර ගැන. (රැකියාවක් සොයාගන්න උදව් වෙන මොකක්ද මේ JSC? සම්පූර්ණ විස්තරය කියවන්න:

එකේදී අපි කිව්වා විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර හරහා ක්‍රියාත්මක වෙන පරිදි VET (vocational education and training) sector එකේ ජාතික ප්‍රතිසංස්කරණවල කොටසක් විදිහට පිහිටවන ලද JSC 10ක් ගැන.

එහි 2වෙනි JSC එක වන ‘Future Skills Organisation’ ගැන හැදින්වීමක් කලින් කළා.

මෙම ක්ෂේත්‍රවල සාර්ථකත්වයේ යතුර වෙන්නේ ජීවිත කාලය පුරාම ඉගෙන ගන්න එක. සේවා යෝජකයින්ට අවශ්‍ය වෙන්නේ emerging technologies සමඟ වර්ධනය වීමට සහ පරිණාමය වීමට සූදානම් පුද්ගලයින්. මේ Future Skills Organisation යටතේ එන finance, technology, සහ business sectors උද්යෝගිමත් සහ විවිධත්වයෙන් යුත් වන අතර ඔබේ වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට විවිධ මාර්ග ලබා දෙනවා.

මූල්‍ය, තාක්‍ෂණ සහ ව්‍යාපාර ක්ෂේත්‍රවල In-demand skills;

  • Critical Thinking
  • Information Analysis
  • Communication
  • Problem Solving
  • Adaptability

වර්ධනය වන finance, technology සහ business careers;

  • Risk Managers
  • Artificial Intelligence Specialists
  • Data Analysts
  • Project Managers
  • Sustainability Managers

මේ roles වල වැදගත්ම ලක්‍ෂණයක් වෙන්නේ ඒවා එක් ක්ෂේත්‍රයකට සීමා නොවීමයි. healthcare, retail, mining, marketing සහ රාජ්‍ය අංශයේ පවා මෙම කුසලතා භාවිතා කිරීමට අවස්ථා තිබෙනවා.

ඔයත් මේ ක්‍ෂේත්‍රයකින් ඉදිරියට යාමට බලාපොරොත්තු වෙනවානම්, වැඩි විස්තර දැන ගන්න Future Skills Organisation වෙබ් අඩවියට පිවිසෙන්න.

Future Skills Organisation: https://www.futureskillsorganisation.com.au/ 

 

මූල්‍ය, තාක්‍ෂණය සහ ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ ඉහළටම යන්න

Don't forget to share this post!

Recent Posts

712
December 19, 2025