ශ්‍රී ලංකාවේ Dual Citizenship එක ගන්න ඕනෙද? හැමදේම පියවරෙන් පියවර

ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන ඔයාට ගොඩක් වැදගත් වෙන දෙයක් තමයි තමන්ගේ උපන් රටේ පුරවැසිභාවය ලබාගැනීම කියන්නේ. ඉතින් අපි සන්නස Digital හරහා මේ ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීම පිළිබඳව ඔයා දැනගත යුතු සියලුම දේ articles කිහිපයක් හරහා කතා කළා.

1948 අංක 18 දරන පුරවැසි පනතේ 19, 20 හෝ 21 වගන්ති යටතේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අවසන් වී ඇති හෝ අවසන් වීමට ඉඩ ඇති පුද්ගලයෙකු ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය සඳහා සුදුසුකම් ලබනවා.

 

ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමේ සම්පූර්ණ process එක පහත articles වලින් දැනගන්න පුළුවන්. මේ වගේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන ඔයාට වැදගත් වන දේවල් බලන්න, කියවන්න දිගටම සන්නස Digital සමඟ එකතු වෙලා ඉන්න.

Step 1: ඔයා ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය  සඳහා සුදුසුකම් ලබනවාද?

https://sannasa.com.au/archives/10416 

 

Step 2: ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම් කරන හරිම විදිහ

https://sannasa.com.au/archives/10485 

 

Step 3: Dual Citizenship Application එක වැරදි නැතුව Fill කරන්නේ කොහොමද?

https://sannasa.com.au/archives/10580

 

Step 4: ශ්‍රී ලංකා පුරවැසිභාවය නැවත ලබාගන්න අවශ්‍ය Supporting Documents ඔක්කොම

https://sannasa.com.au/archives/10666 

 

Step 5: ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවේ Dual Citizenship ගන්න කීයක් යනවද?

https://sannasa.com.au/archives/10732 

 

Step 6: Apply කළාට පස්සේ Citizenship certificate ලබාගන්න හරිම විදිහ 

https://sannasa.com.au/archives/10785

Don't forget to share this post!

Recent Posts