ඕස්ට්‍රේලියාවට එන හැමෝටම තියෙන ලොකුම හීනයක් තමයි ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගන්න එක.
‘citizen by conferral’ කියන්නේ ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු වීමට තිබෙන පොදු ක්‍රමයක්. මේ සඳහා apply කරන්න කලින් ඔයා ස්ථිර පදිංචිකරුවෙකු (permanent resident) විය යුතු අතර යම් නිර්ණායක ප්‍රමාණයක් සපුරාලිය යුතුයි.
මේ සුදුසුකම් මොනවද කියන එක අපි සන්නස digital හරහා articles ගණනාවකින් කතා කළා.
ඒ හැම article එකකටම අදාළ links පහතින් දක්වලා තියෙනවා. ඔයා තවමත් ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගෙන නැත්නම්, ඔයාගේ citizenship හීනය සැබෑ කරගන්න මේ දේවල් ඔයාට ගොඩක් වැදගත් වෙයි.
ඒ වගේම ඕස්ට්‍රේලියාවේ තිබෙන රැකියා අවස්ථා, අධ්‍යාපන අවස්ථා, ඕස්ට්‍රේලියාවේ නිවාස හා නවාතැන් පිළිබඳව, ශ්‍රී ලංකාවේ කොන්සල් ජනරාල් කාර්යාලය හරහා ලබාගත හැකි සේවාවන්, ඕස්ට්‍රේලියාවේ අලුත් business එකක් ආරම්භ කරන්න අවශ්‍ය දේවල්, ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන ඔයා දැනගෙන සිටිය යුතු නීතිමය කරුණු කාරණා, විවිධ events, වැදගත් පුවත් ඇතුළු බොහෝ දේ දැනගන්න දිගටම සන්නස Digital සමඟ එකතු වෙලා ඉන්න.
- Residence requirement
General residence requirement
https://sannasa.com.au/archives/10450
Calculate your permanent residence & Exemptions and special circumstances
https://sannasa.com.au/archives/10537
2 . Character requirement
https://sannasa.com.au/archives/10612
3 . Knowledge of Australia
https://sannasa.com.au/archives/10726
4 . Close and continuing link to Australia
https://sannasa.com.au/archives/10945
මේ මූලික සුදුසුකම් වලට අමතරව ඔයාගේ application එක approve නොවෙන ප්‍රධාන හේතු ගැනත් අපි කතා කළා.