කායවර්ධන ශූරතාවලියක දී පළමුවරට ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

  • Home
  • /
  • Sports
  • /
  • කායවර්ධන ශූරතාවලියක දී පළමුවරට ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

15වන කායවර්ධන සහ ශාරීරික ක්‍රීඩා ශූරතාවලියේ දී ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකාවට පදක්කමක් දිනා ගැනීමට සමත් විය.මෙසේ ශ්‍රී ලංකාව වෙනුවෙන් තරඟ වැදුනේ නිමල් වන්නිආරච්චි නැමැති ක්‍රීඩකයායි.නිමල් වන්නිආරච්චි විසින් වයස අවුරුදු 50-60 අතර 80kgට වැඩි කාණ්ඩයේ රිදී පදක්කම ශ්‍රී ලංකාවට දිනා දීමට සමත් විය.

Don't forget to share this post!

Recent Posts

504793669_2269992823403799_1760860088040497991_n
June 16, 2025