ඇෆ්ගනිස්තානයට ප්‍රබල ජයක්

  • Home
  • /
  • Sports
  • /
  • ඇෆ්ගනිස්තානයට ප්‍රබල ජයක්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි අවසන් සහ තුන්වන එක්දින තරගය කඩුලු 5කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත්ව තිබේ.

 

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 244ක් ලබාගත්තේය.

 

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 2ක් තුළ කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.

 

ඒ අනුව දෙරට පැවති එක්දින තරගාවලිය දෙකට එකක් ලෙස ජයගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණි.

Don't forget to share this post!

Recent Posts

504793669_2269992823403799_1760860088040497991_n
June 16, 2025