නවසීලන්ත – ශ්‍රී ලංකා එක්දින තරගාවලිය ෆර්ගියුසන්ට අහිමිවෙයි

  • Home
  • /
  • Sports
  • /
  • නවසීලන්ත – ශ්‍රී ලංකා එක්දින තරගාවලිය ෆර්ගියුසන්ට අහිමිවෙයි

නවසීලන්ත කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ලොකී ෆර්ගියුසන් හට ශ්‍රී ලංකා – නවසීලන්ත එක්දින තරගාවලි‍ය අහිමි වෙයි.

 

ඒ ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි.ෆර්ගියුසන් වෙනුවට ඇඩම් මිල්නේ නවසීලන්ත සංචිතයට කැඳවා ඇත.

 

ශ්‍රී ලංකා – නවසීලන්ත එක්දින තරගාවලිය හෙට (13) සිට දඹුල්ලේ දී ආරම්භවීමට නියමිතව ඇත.

 

ෆර්ගියුසන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවති දෙවන 20යි 20 තරගයේදී හැට්ට්‍රික් එකක් ලබා ගත්තේය. 

 

එම තරගයේ සිය දෙවැනි පන්දු ඕවරය යවන අතරතුර පාදයේ ඇතිවූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු පිටියෙන් ඉවත්ව ගොස් තිබුණි.

Don't forget to share this post!

Recent Posts

504793669_2269992823403799_1760860088040497991_n
June 16, 2025