පළමු එක්දින තරඟයෙන් ශ්‍රී ලංකාවට ප්‍රබල ජයක්

  • Home
  • /
  • Sports
  • /
  • පළමු එක්දින තරඟයෙන් ශ්‍රී ලංකාවට ප්‍රබල ජයක්

අවසන් වූ පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් සංචාරක නවසීලන්ත කණ්ඩායම පරාජය කරමින් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව ලකුණු 45ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.මේ අනුව තරග 3කින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගෙන ඇත.වර්ෂාවෙන් බාධා එල්ල වූ මෙම තරගයේ නවසීලන්ත කණ්ඩායමට ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව පන්දුවාර 27කදී ජයග්‍රහණය සඳහා ලකුණු 221ක ඉලක්කයක් හිමි වී ඇති අතර නවසීලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර සංඛ්‍යාව තුළදී කඩුලු 9ක් දැවී රැස්කිරීමට හැකිව තිබෙන්නේ ලකුණු 175ක් පමණයි.

Don't forget to share this post!

Recent Posts

504793669_2269992823403799_1760860088040497991_n
June 16, 2025