ශ්‍රී ලංකා ජනපති සහ යුද හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක්

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකා ජනපති සහ යුද හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය, ඒ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුද හමුදාවේ උසස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (25) පවත්වා ඇති බව වාර්තා වේ. 

මෙම අවස්ථාවට ආරක්ෂක නියෝජ්‍ය ඇමැති අරුණ ජයසේකර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක් එක්ව ඇති බව වාර්තා වේ.

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025