ට්‍රම්ප් නව ආනයනික බදු ප්‍රකාශයට පත්කරයි.

  • Home
  • /
  • News
  • /
  • ට්‍රම්ප් නව ආනයනික බදු ප්‍රකාශයට පත්කරයි.

ඇමෙරිකාවට ආනයනය කරන ලද මෝටර් රථ සහ අමතර කොටස් සඳහා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව ආනයනික බදු ප්‍රකාශයට පත් කර තිබේ.

ආනයනික මෝටර් රථ සහ අමතර කොටස් සඳහා 25%ක තීරු බදු ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ. 

ඒ අනුව ලබන අප්‍රේල් 02 වන දින සිට බලපැවැත්වෙන පරිදි  අදාළ බදු අය කිරීම් සිදුකරනු ඇති අතර මෙම බදු පැනවීම තුළින් ඇමෙරිකාව තුළ රැකියා සහ ආයෝජන දිරිමත් කෙරෙන බව එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇතැයි වාර්තා වේ. 

 

Don't forget to share this post!

Recent Posts

482931508_18065962327900887_2552389247722798336_n
July 8, 2025