ශ්‍රී ලංකාවේ විදේශගත ශ්‍රමිකයන් එවන මුදල් 16.3% කින් ඉහළට

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකාවේ විදේශගත ශ්‍රමිකයන් එවන මුදල් 16.3% කින් ඉහළට

ශ්‍රී ලංකාවේ පෙබරවාරි මස අවසන් වන විට විදේශගත ශ්‍රමිකයන් එවන මුදල්  16.3% කින් ඉහළ ගොස් ඇත.

ඒ අනුව පෙබරවාරි මාසයට අදාළව විදේශගත ශ්‍රමිකයන් එවන මුදල්   වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 548.1 කි.

ශ්‍රී ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දෙන්නේ 2024 වසරේ මුල් මාස දෙක තුළ ලද ප්‍රේෂණ වටිනාකම් වූ ඩොලර් මිලියන 963.7 ක් බවය.

පසුගිය වසර හා සැසඳීමේදී එය 16.3% වර්ධනයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තාවේ සඳහන් වන බවය.

මහ බැංකු සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව මෙම වසරේ පළමු මාස දෙක තුළ ලද සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 1,121 වන බව වාර්තා වේ. 

 

Don't forget to share this post!

Recent Posts

482931508_18065962327900887_2552389247722798336_n
July 8, 2025