ලොව ඉහළම කිරි නිෂ්පාදකයා වාර්තා වෙයි.

  • Home
  • /
  • News
  • /
  • ලොව ඉහළම කිරි නිෂ්පාදකයා වාර්තා වෙයි.

ඉන්දියාවේ වර්තමාන කිරි නිෂ්පාදනය මෙට්‍රික්ටොන් මිලියන 239ක් බවට පත්වීමත් සමග ඉන්දියාව ලොව ඉහළම කිරි නිෂ්පාදකයා බවට පත්වී ඇතැයි වාර්තා වේ. 

ඒ අනුව ගෝලීය කිරි නිෂ්පාදනයෙන් 24% කට වඩා වැඩි දායකත්වයක් ලබා දෙන්නේ ඉන්දියාව වන අතර ඉදිරි වසර පහක කාලය  තුළ කිරි නිෂ්පාදනය මෙට්‍රික්ටොන් මිලියන 300 දක්වා වැඩි කිරීමට ඉන්දියාවේ අපේක්ෂාව කරයි.  

මෝදි රජය 2014දී ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් රටේ කිරි නිෂ්පාදනය  63.5% කින් ඉහළ ගොස් ඇති බවත් ඉදිරි වසර 3 තුළ එය 15% කින් වැඩිකිරීමට රජය බලාපොරොත්තු වන බව සඳහන් වේ. 

ඉන්දියාවේ මෙම කිරි නිෂ්පාදනය ආශ්‍රිත රැකියා උත්පාදනය ගත් කළ කෝටි 10ක ජනතාවක් එම කර්මාන්තයෙන් යැපෙන අතර ඔවුන්ගෙන් 75% ක් කාන්තාවන් වෙයි.

 

Don't forget to share this post!

Recent Posts

482931508_18065962327900887_2552389247722798336_n
July 8, 2025