ලෝක සෞඛ්‍ය දිනය අදට (07) යෙදී තිබේ.

  • Home
  • /
  • News
  • /
  • ලෝක සෞඛ්‍ය දිනය අදට (07) යෙදී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෑම වසරකම අප්‍රේල් 7වනදා “ලෝක සෞඛ්‍ය දිනය” ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙවර එහි තේමාව ලෙස නම්කර ඇත්තේ “සෞඛ්‍ය සම්පන්න ආරම්භයක්, බලාපොරොත්තු සහගත අනාගතයක්” යන්නයි.

සෞඛ්‍ය සම්පන්න දිවිපෙවතක් සඳහා පුද්ගලයින් මෙහෙයවීම අරමුණු කරගනිමින් ලෝකය පුරා ලෝක සෞඛ්‍ය දිනයට සමගාමීව විවිධ වැඩසටහන් සිදු කරනු ලබයි.  

මෙය 1950දී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

Don't forget to share this post!

Recent Posts

four-red-apple-brown-cloth
July 7, 2025