ලිබරල් පක්ෂයේ නායකත්වය කාන්තාවකට

  • Home
  • /
  • News
  • /
  • ලිබරල් පක්ෂයේ නායකත්වය කාන්තාවකට

ඉතිහාසයේ පළමුවරට ඕස්ට්‍රේලියා ලිබරල් පක්ෂයේ නායකත්වය සඳහා කාන්තාවක් පත්කර තිබෙනවා. මීට පෙර ගුවන් නියමුවරියක් මෙන්ම ගුවන් ගමනාගමන පාලකවරියක් ලෙස සේවය කල Sussan Ley නැමැති ඇය ප්‍රතිවාදියා වූ Angus Taylor එරෙහිව පැවති ඡන්ද විමසීම ජයගැනීමෙන් අනතුරුවයි නායකත්වයට පත්වී ඇත්තේ. පක්ෂ නායකත්වයට පෙර Sussan Ley සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුළු අමාත්‍යංශ ගණනාවක් හොබවා ඇත.

Don't forget to share this post!

Recent Posts

482931508_18065962327900887_2552389247722798336_n
July 8, 2025