Partner visa ගැන හොඳ ආරංචියක්

  • Home
  • /
  • Blog
  • /
  • Partner visa ගැන හොඳ ආරංචියක්

ඔයා Partner (provisional) (subclass 309) හෝ Partner (temporary) (subclass 820) visa  බලපත්‍රයක් දරන්නෙක් නම් සහ ඔයා visa බලපත්‍රය සඳහා අයදුම් කර වසර දෙකක් ගත වී ඇත්නම්, දැන් ඔබට ඔබේ Partner visa බලපත්‍රයේ permanent stage එක සඳහා තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන්. 

වැඩි විස්තර සඳහා පහත දක්වා තිබෙන links වලින් ඔබට අදාළ visa වර්ගය බලන්න.

1 . Partner (subclass 309) දරන්නන් Subclass 100 Partner (Migrant) visa බලන්න.

https://immi.homeaffairs.gov.au/visas/getting-a-visa/visa-listing/partner-offshore/migrant-100?utm_source=facebook&utm_medium=social&utm_campaign=PPM-FB-sc100-Q4-2025 

2 . Partner (subclass 820) දරන්නන් ​Subclass 801 Partner visa (Permanent) බලන්න.

https://immi.homeaffairs.gov.au/visas/getting-a-visa/visa-listing/partner-onshore/permanent-801?utm_source=facebook&utm_medium=social&utm_campaign=PPM-FB-sc801-Q4-2025

ඔබගේ subclass 820 සහ subclass 309 visa බලපත්‍රය මත ඔබට කළ හැකි දේ;

  • ඕස්ට්‍රේලියාවේ දින නියමයක් නොමැතිව ජීවත් වීමට, වැඩ කිරීමට සහ අධ්‍යයනය කිරීම
  • ඕස්ට්‍රේලියාවට පැමිණීමට සුදුසුකම් ලත් පවුලේ සාමාජිකයින්ට අනුග්‍රහය දැක්වීම
  • සුදුසුකම් තිබේ නම්, ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයදුම් කිරීම

නිවැරදි තොරතුරු හා අවශ්‍ය සියලුම ලියකියවිලි ඉදිරිපත් කළහොත් ඔයා visa application එක ඉතා ඉක්මනින් සකස් කරගන්න පුළුවන්.

ඔබේ සම්බන්ධතාවය අවසන් වී ඇත්නම් හෝ තත්වයන් වෙනස් වී ඇත්නම් ඒ පිලිබඳ වැඩි විස්තර දැනගන්න පහත ලින්ක් එකෙන් යන්න.

https://immi.homeaffairs.gov.au/change-in-situation 

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025