කණ්ණාඩි දාලා අලුත් වුණු Facebook

  • Home
  • /
  • Entertainment
  • /
  • කණ්ණාඩි දාලා අලුත් වුණු Facebook

සැරෙන් සැරේ තමන්ගේ profile picture එක මාරු කරන එක ගොඩක් facebook users ලාට තිබෙන පුරුද්දක්. හැබැයි තමන්ගේ profile picture එක මාරුකරපු facebook ගැනයි මේ කතාව.

ලොව ප්‍රමුඛතම සමාජ මාධ්‍ය ජාලයක් ලෙස කා අතරත් ප්‍රසිද්ධ Facebook සිය නිල profile picture එකට වෙනස්කමක් කර තිබෙනවා. මේකෙදී ‘Meta AI Glasses’ පැළඳගෙන සිටින facebook අපිට දැකගන්න පුළුවන්. 

මේක Meta සමාගම විසින් කෘතිම බුද්ධිය හෙවත් AI වෙත සහ Smart Glasses වෙත දක්වන උනන්දුව නිරූපණය කිරීමක් බවයි මාධ්‍ය වාර්තා කර තිබුණේ.

Facebook පැළඳ සිටින මේ Smart Glasses දෙකේ Ray-Ban යනුවෙන් සඳහන් වෙලා තිබෙනවා. ඒ අනුව මේ facebook පැළඳගෙන ඉන්නේ

Don't forget to share this post!

Recent Posts

492
October 14, 2025