Grand Final එකත් එක්ක එන මේ සති අන්තයේ ඔයා Queen Vic Market එකට ගියොත් ඔයාට Football උන්මාදයෙන් පිරුණු අත්දැකීම් රැසක් අත්විඳින්න පුළුවන්.
විනිසුරුවරුන් ලෙස සැරසුණු පුහුණුකරුවන් විසින් මෙහෙයවනු ලබන පාපන්දු කුසලතා සැසි, අත්පන්දු අභියෝග සහ අනෙකුත් ක්‍රීඩා ඇතුළත් පාසල් නිවාඩු ක්‍රීඩා දිනවලට නොමිලේම එක්වන්න ඔයාට අවස්ථාව තියෙනවා. ඒ වගේම ඔයාට නොමිලේ පාපන්දු පදක්කම් දිනා ගන්නත් පුළුවන්.
මේ හැමදේම අත්විඳින්න සැප්තැම්බර් 26 වන දින, Grand Final Public Holiday එක දවසේ Queen Vic Market එකට එන්න. මේ වසරකට පමණක් ලැබෙන දර්ශනීය අවස්ථාව අතපසු කරගන්න එපා.
ඒ වගේම දහවල් 12 සිට පස්වරු 2 දක්වා ඔබ ආදරය කරන Lewis Young (Carlton) සහ Ben McKay (Essendon) හමු වෙලා handball coaching, Q&A time, වගේම photos සහ autographs ලබා ගන්නත් අවස්ථාව තිබෙනවා.
ඒ විතරක් නෙවෙයි මුළු පවුලටම එකට සම්බන්ධ වෙන්න පුළුවන් MC entertainment, skill challenges සහ තවත් බොහෝ අවස්ථා මෙහි එන ඔයාට ලැබෙනවා.
Grand Final Long Weekend එකේ මේ වටිනා අවස්ථාවට Queen Vic Market එකට ඔයත් එන්න.
Queen Victoria Market
Queen St
Melbourne 3000
දිනයන් වේලාවන් සහ විශේෂ අවස්ථා ගැන වැඩි විස්තර දැනගන්න
දුරකථන අංකය: 03 9320 5822
Email ලිපිනය: info@qvm.com.au
Web: https://qvm.com.au/whats-on/grand-final-long-weekend/
Image credit goes to by : https://en.wikipedia.org/wiki/Australian_rules_football