තුන්කොන් සටනට පාකිස්තානයට යන ශ්‍රී ලංකාව

  • Home
  • /
  • Sports
  • /
  • තුන්කොන් සටනට පාකිස්තානයට යන ශ්‍රී ලංකාව

එක්දින සහ T20 තුන්කොන් තරඟාවලියක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නොවැම්බර් 8 වන දා පකිස්තානය බලා පිටව යාමට නියමිතයි. 

මේ සඳහා සත්කාරක පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් ත්‍රිත්වය සහභාගී වෙනවා.

ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කමක් සිදු කරමින් භානුක රාජපක්ෂ කණ්ඩායමට කැඳවා ඇති බවත් පැවසෙනවා. පාකිස්තාන කණ්ඩායම සමග එක්සින තරගාවලිය එළඹෙන 11 වෙනිදාත් පාකිස්තානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සමග තුන්කොන් 20-20 තරඟය 17 වෙනිදාත් ආරම්භ වෙනවා.

Don't forget to share this post!

Recent Posts

830
April 21, 2026