Sydney පාසලක් lockdown කළ සිසුවා

North Sydney Boys High School එකේ පන්ති කාමරයකින් පිහියක් රැගෙන පිටව ගිය බවට චෝදනා එල්ල වන 15 හැවිරිදි සිසුවෙකුට අත්අඩංගුවට ගෙන තිබෙනවා. බ්‍රහස්පතින්දා දහවල් 12.40 ට පමණ North Sydney හි Falcon වීදියේ පිහිටි උසස් පාසලකට පොලිසිය කැඳවා තිබෙනවා. පන්ති කාමරයක සිසුන් දෙදෙනෙකු අතර ආරවුලක් ඇති වූ බවත්, එක් සිසුවෙකු පිහියක් ළඟ තබාගෙන පිටව ගිය බවත් […]

යක්‍ෂයෙකුට සමාන මී මැස්සෙක් ඕස්ට්‍රේලියාවෙන්

බටහිර ඕස්ට්‍රේලියාවේ Goldfields වලින් කුඩා යක්ෂයෙකු වැනි අං සහිත නව මී මැසි විශේෂයක් සොයාගෙන ඇති අතර, එමඟින් රටේ ස්වදේශික පරාග වාහකයන් පිළිබඳව අලුත් තොරතුරු අනාවරණය වී තිබෙනවා. Megachile (Hackeriapis) lucifer ලෙස නම් කර ඇති මෙම අලුතින් හඳුනාගත් විශේෂය, Norseman සහ Hyden නගර අතර Bremer Range කලාපයේ පමණක් වර්ධනය වන දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇති […]

පාකිස්තානෙන් ආවොත් වසර 2කට ක්‍රිකට් තහනම්

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර එක දින තරඟාවලිය පසුගිය අඟහරුවාදා (11) ආරම්භ වූ අතර එදිනම තරඟය පැවති Rawalpindi ක්‍රිකට් ක්‍රීඩාංගනයට ඉතා ආසන්නයේ Islamabad නුවර බෝම්බයක් පුපුරා යෑමෙන් 12 දෙනෙකු ජීවිතක්‍ෂයට පත් වුණා.  එත් සමගම එරට සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිරිසක් නැවත ශ්‍රී ලංකාව බලා ඒමට ඉල්ලීමක් කර තිබෙනවා. මේ අතර ක්‍රීඩකයින් 16 දෙනෙකු සිටින බවයි […]

තේරෙන සිංහලෙන් නීති උපදෙස් ගන්න අපේම තැනක්

අපි ලෝකේ කොතන ජීවත් වුණත් නීතිය කියන දේ අපිට අදාළ වෙනවා. යුක්තිය සාධාරණත්වය සඳහා වගේම එදිනෙදා බොහෝ කටයුතු සඳහා නීතිමය දැනුම, උපදෙස් වගේම නීතිමය ආරක්ෂාවත් අපිට අවශ්‍යයි.  ඉතින් අද අපි මේ කියන්නේ ඒ විදිහට සියලුම ආකාරයේ නීතිමය සහය සිංහලෙන්ම ලබාගන්න පුළුවන් Melbourne වල තිබෙන අපේම තැනක් ගැන. මේ තමයි ‘HDH Legal’. මේක Property සහ Business […]

කෑම වලින් කියවෙන බල අරගලය ගැන කතාවක්

අද අපි කියන්නේ foodies ලට ගැලපෙන පොතක් ගැන. foodies ලට ගැලපෙනවා කිව්වට මේක food recipes තියෙන පොතක් නම් නෙවෙයි. මේක අන්තර්ජාතික සම්මාන දිනපු novel එකක්. මේ තමයි Hilary Mantel විසින් රචිත Wolf Hall.  Mantel විසින් කුප්‍රකට Thomas Cromwell පිලිබඳ ගෙතූ මේ ප්‍රබන්ධ චරිතාපදානය 2009 දී  Booker Prize එක ජයග්‍රහණය කිරෙමට සමත් වුණා වගේම, මේ නවකතාව […]