ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගන්න හීන දකිනවද? මේ සුදුසුකම් තියෙනවද බලන්න!

ඕස්ට්‍රේලියාවට එන හැමෝටම තියෙන ලොකුම හීනයක් තමයි ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගන්න එක. ‘citizen by conferral’ කියන්නේ ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු වීමට තිබෙන පොදු ක්‍රමයක්. මේ සඳහා apply කරන්න කලින් ඔයා ස්ථිර පදිංචිකරුවෙකු (permanent resident) විය යුතු අතර යම් නිර්ණායක ප්‍රමාණයක් සපුරාලිය යුතුයි. මේ සුදුසුකම් මොනවද කියන එක අපි සන්නස digital හරහා articles ගණනාවකින් කතා කළා. ඒ හැම article […]

ඕස්ට්‍රේලියාවේ Business එකක් පටන් ගන්න හිතනවද? නඩු වැටෙන්න කලින් Trading Laws ගැන දැනගන්න

Business එකක් කරගෙන යනකොට රටේ නීතිරීතිවලට ගරු කරමින්, පාරිභෝගිකයන්ට සාධාරණව සේවය කරන එක කොයි තරම් වැදගත්ද? ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරිකයන් සඳහා අදාළ වන සාධාරණ වෙළඳ නීති, එහෙමත් නැත්නම් Fair trading laws ගැනයි අද අපි කියන්නේ. ඔබේ ව්‍යාපාරය national, state and territory fair trading laws වලට අනිවාර්යයෙන්ම අනුකූල විය යුතුයි. ඒ යටතේ ප්‍රධාන වශයෙන් සැලකිය යුතු නීති කිහිපයක් […]

Car Insurance මෙච්චර වැඩි වුණේ ඇයි? ඕස්ට්‍රේලියාවේ Insurance සමාගම් සඟවන තිත්ත ඇත්ත

සාමාන්‍ය උද්ධමන අගය ඉක්මවා Car insurance ගාස්තු දැඩි ලෙස ඉහළ යෑම නිසා සාමාන්‍ය ජනතාව දැඩි ලෙස අපහසුතාවට පත්ව සිටිනවා. රක්ෂණ ගාස්තු මෙතරම් ඉහළ යන්නේ ඇයි සහ ඊට එරෙහිව කළ හැකි දෙයක් තිබේද යන්න පිළිබඳව ඔයාගේ රක්ෂණ සමාගම ඔයාව දැනුවත් කළාද?   උද්ධමනය මෙන් දෙගුණයකටත් වඩා වැඩි වීමක් 2025 ජූලි මසින් අවසන් වූ මාස 12 ක […]

ප්‍රශ්නයක් වෙන්න කලින් ඕස්ට්‍රේලියාවේ Photos ගන්න තහනම් කළ තැන් ගැන දැනගන්න

කලින් article එකකින් අපි කතා කළා ඕස්ට්‍රේලියාවේ පොදු ස්ථානවල photos ගැනීමේදී අදාළ වෙන නීති රීති ගැන. ඉතින් අද අපි බලමු ඕස්ට්‍රේලියාවේ photos ගන්න තහනම් තැන් මොනවද කියලා. ලස්සන තැන්වලට ගියාම කැමරාවෙන් හරි phone එකෙන් හරි photos, videos ගන්න ගොඩක් අය ආසයි. ඒත්, ඕනෑම තැනක ඕනෑම විදිහකට ෆොටෝ ගන්න පුළුවන්ද? නෛතික සහ සංස්කෘතික හේතු මත, සමහර […]