myGov Account එක Lock වෙලාද? Reactivate කරන්නේ මෙහෙමයි!

ඕස්ට්‍රේලියානුවන් බොහෝ දෙනෙකුට Services Australia ආයතනයෙන් වැදගත් texts සහ emails ලැබී තිබෙනවා. ඒවායේ සඳහන් වන්නේ සැකකටයුතු sign-in ක්‍රියාකාරකම් හේතුවෙන් ඔවුන්ගේ myGov ගිණුම් වෙත ඇති ප්‍රවේශය තාවකාලිකව අවහිර කර ඇති බවයි. නමුත් මේ සම්බන්ධයෙන් nine.com.au වෙත අදහස් දක්වමින් Services Australia ආයතනය පවසා ඇත්තේ මෙය හැකර් ප්‍රහාරයක ප්‍රතිඵලයක් නොවන බවත්, එය ඔවුන්ගේ ආරක්ෂක විධිවිධාන නිසි පරිදි ක්‍රියාත්මක […]
Jobs වලට Apply කරාට Reply එකක් නැද්ද? ඕස්ට්‍රේලියාවේ ‘Hidden Job Market’ එක ගැන දන්නවද?

සෑම විටම රැකියා අවස්ථා ප්‍රසිද්ධියේ දැන්වීම් පළ කරමින් ප්‍රචාරය කරන්නේ නැහැ. ඒ නිසා job සොයා ගැනීමට නම් ඔස්ට්‍රේලියානු job market එක ගැන අවබෝධයක් ලබාගෙන, ඔබේම උත්සාහයෙන් අවස්ථා නිර්මාණය කර ගැනීමට සිදු වනවා. Hidden Job Market එකට පිවිසීම සහ සංක්‍රමණිකයන් සඳහා වන රැකියා සේවා පිළිබඳව ඉගෙන ගැනීම මඟින් රැකියා නියුක්තියේ ඇති බාධක ජය ගන්න පුළුවන්. […]
ඕස්ට්‍රේලියාවේ Business කරනවද?Consumer Rights නොදැන අමාරුවේ වැටෙන්න එපා!

ඔයා ඕස්ට්‍රේලියාවේ Business එකක් කරන/ කරන්න හිතාගෙන ඉන්න කෙනෙක්නම් ඔයාට වැදගත් වෙන දේවල් ගොඩක් අපි සන්නස Digital හරහා කතා කළා. ඉතින් අදත් අපි කියන්නේ ඒ වගේ ඔයාට වැදගත් වෙන දෙයක් ගැන. ඔස්ට්‍රේලියාවේ භාණ්ඩ සහ සේවා අලෙවි කරන සෑම ව්‍යාපාරයක්ම Australian Consumer Law (ACL) හෙවත් ඔස්ට්‍රේලියානු පාරිභෝගික නීතියට යටත් වෙනවා. මෙමඟින් පාරිභෝගික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා […]
ඕස්ට්‍රේලියාවේ බෝඩිමක් හොයනවද? මේ කරුණු 5 අනිවාරෙන් දැනගන්න!

අපි කලින් article එකකින් කිව්වා ඕස්ට්‍රේලියාවේ තිබෙන ප්‍රධාන Boarding House වර්ග 6ක් ගැන. අද අපි බලමු ඔය මේ Boarding House එකක් තොරාගන්නකොට සලකා බලන්න ඕන දේවල් මොනවද කියලා. Boarding House එකක් තොරනවානම් සැලකිල්ලට ගත යුතු ප්‍රධාන කරුණු Regulatory Compliance: fire safety, ප්‍රවේශ වීමේ පහසුව සහ ගොඩනැගිලිවල ස්ථාවරත්වය තහවුරු කරන National Construction Code (NCC) වලට […]
ඕස්ට්‍රේලියාවේ Rent එක 30%කින් වැඩි වෙයිද? NAB එකෙන් Warning එකක්!

ඉදිරි වසර 2 තුළ ඕස්ට්‍රේලියානු නිවාස කුලිය 30%කින් පමණ ඉහළ යෑමේ අවදානමක් පවතින බවට National Australia Bank (NAB) එක අනතුරු අඟවා තිබෙනවා. Albanese රජය අයවැය හරහා negative gearing සහ capital gains tax ප්‍රතිපත්තිවලට ගෙන එන ලද වෙනස්කම් නිසා කුලී මුදලට බලපාන්නේ සතිපතා $2ක සුළු වැඩිවීමක් පමණක් බව පවසනවා. නමුත් NAB බැංකුව පවසන්නේ මෙහි සැබෑ බලපෑම […]