අලුතෙන් Job එකක් හොයනවද? මෙන්න Sydney ඉන්න ඔයාට නියම විසඳුම

ඔබ අලුත් රැකියාවක්, රැකියාවේ වෙනසක්, course එකක් හෝ සුදුසු වෘත්තීය මාර්ගයක් සොයමින් සිටින කෙනෙක්ද? එසේ නම්, Sydney West Careers & Employment Expo ප්‍රදර්ශනය ඔබට මඟ හැරිය නොහැකි කදිම අවස්ථාවක්!   Sydney Showground (Olympic Park) හිදී පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සඳහා ඇතුළුවීම සම්පූර්ණයෙන්ම නොමිලේ. සියලුම වයස් කාණ්ඩවලට ගැළපෙන රැකියා අවස්ථා රැසක් සමඟ Organisations & Employersලා සහභාගී වන […]

ඕස්ට්‍රේලියානුවන්ට ලැබෙන Social Security Payments $4B කින් ඉහළට!

එදිනෙදා ජීවන වියදම හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටින ඕස්ට්‍රේලියානුවන් මිලියන 5.3 කට වැඩි පිරිසකට සහනයක් ලබාදෙමින්, ලබන සැප්තැම්බර් 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි social security payments ගෙවීම් ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා. මෙම වර්ධනය වෙනුවෙන් රජය විසින් ඩොලර් බිලියන 4 ක අමතර මුදලක් වෙන්කර ඇති බවයි වාර්තා වන්නේ. එලෙස වැඩි වෙන මිල ගණන් […]

Universe එකටත් පාටක් තියෙනවද? විද්‍යාඥයන් හෙළි කළ රහස!

විශ්වයේ සාමාන්‍ය පාට මොකක්ද කියලා කවදා හරි හිතලා තියෙනවද? ඒ වගේම විද්‍යාඥයන් එය ගණනය කළේ කොහොමද? ඉතින් අද අපි කියන්නේ ඒ ගැන.. Astrophysicist Dr Alastair Gunn පැහැදිලි කරන විදිහට 2002 වසරේ කරන ලද අධ්‍යයනයකින් තාරකා විද්‍යාඥයන් සොයා ගත්තේ මන්දාකිණිවලින් සහ ඒවායේ ඇති තාරකාවලින් එන ආලෝකය, විශ්වයේ ඇති දෘශ්‍යමාන වායු සහ දූවිලි වලාකුළු සියල්ල එකතු කර […]

Coles/Woolworths Paid Membership එකක් තියෙනවද? වැඩිපුර කැපෙන සල්ලි ගැන Warning එකක්!

ඕස්ට්‍රේලියාවේ සුප්‍රසිද්ධ සුපිරි වෙළඳසැල් ජාලයන් වන Coles සහ Woolworths තමන්ගේ Paid Membership Programs වල පාරිභෝගිකයන්ට අවාසිසහගත වන විදිහේ ලොකු වෙනස්කම් කිහිපයක් සිදුකර තිබෙනවා. මෙම වෙනස්කම් තමන්ගේ සේවාවන් තවත් කාර්යක්ෂම කිරීමට ගත් පියවරක් බව ආයතන පැවසුවත්, පාරිභෝගිකයන් පවසන්නේ එකම සේවාව ලබාගැනීම සඳහා තමන්ට දැන් පෙරට වඩා වැඩි මුදලක් ගෙවීමට සිදුව ඇති බවයි.   Woolworths Annual Plan […]