Smart Glasses වලට Brisbane වලින් අලුත් නීතියක්!

Brisbane City Council එක විසින් එහි පොදු පිහිනුම් තටාක තුළ AI Smart glasses යොදාගනිමින් ජනතාව රහසිගතව වීඩියෝ කිරීම දැඩි ලෙස තහනම් කර තිබෙනවා. නගර සභාව නිවේදනය කළේ, කැමරා සහිත සියලුම උපාංග, Wearable technology, ජංගම දුරකථන සහ Action cameras අවසරයකින් තොරව භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරන බවයි. නව ඇතුළත් වීමේ කොන්දේසි යටතේ, පාරිභෝගිකයන්ට ස්මාර්ට් කණ්ණාඩි තටාක […]
ලොව වැඩිම ධනයක් ඇති ජනතාව සිටින රටවල් අතර ඕස්ට්‍රේලියාව ඉදිරියට

Swiss බැංකුවක් වන UBS විසින් නිකුත් කර ඇති නවතම ගෝලීය වාර්තාවකට අනුව, සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවන් අතර ඩොලර් මිලියන ගණනක Net worth ක්‍රමයෙන් ඉහළ යමින් පවතිනවා. මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ ඔස්ට්‍රේලියාවේ ඉහළ නංවන property market එකයි. ඔස්ට්‍රේලියානුවන් සතුව පවතින residential land සහ dwellings වල සමස්ත වටිනාකම ඩොලර් ට්‍රිලියන 12.3 ක්. එය ජපානය, ඉන්දියාව සහ එක්සත් […]
ඕස්ට්‍රේලියාවේ Visa අවස්ථා රැසක් යලි විවෘතයි! PR ගන්න අදම Apply කරන්න

Northern Territory (NT) Government එකට 2026-27 program year එක සඳහා Australian Government එකෙන් full allocation එක ලැබිලා තියෙනවා. ඒ අනුව NT nomination applications 2026 අගෝස්තු 21 වන දා සිට onshore සහ selected offshore streams සඳහා නැවත open වෙනවා. Apply කරන්න කලින් ඔයාගේ stream එකට අදාළ eligibility criteria එක හොඳට check කරගන්න. මේ අලුත් program […]
දැවැන්ත Sale එකක්ද සමඟ Jetstar වෙතින් Melbourne-Colombo Direct Flights අද සිට!

ඔස්ට්‍රේලියාවේ ඉඳන් ලංකාවට යන ගමන දැන් තව ලේසි වෙනවා. අද (අඟහරුවාදා) Jetstar එකේ පළමු Melbourne-Colombo direct flight එක පියාසර කරන්නේ, SriLankan Airlines සමඟ එකතු වෙමින්. ඒ අනුව මේ route එකේ ගමන් කරන පළමු Australian airline එක බවට Jetstar පත් වෙනවා. ගමන් වේලාවන් මෙන්න Melbourne → Colombo: දහවල් පිටත් වෙලා, පැය 10ක් විනාඩි 20කින් පසු, […]