ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවේ Police Clearance එක ගන්න කීයක් යනවද?

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා Consulate General කාර්යාලය හරහා ශ්‍රී ලංකාවේ පොලිස් සහතිකයක් සඳහා අයදුම් කරන විදිහ, ඒ සඳහා අවශ්‍ය වෙන documents මොනවද කියන එක අපි කලින් articles කිහිපයකින් කතා කළා. අද අපි කියන්නේ, ඒ police clearance certificate එක ලබා ගැනීම සඳහා කළ යුතු ගෙවීම්, අයදුම්පතෙහි status එක පරීක්ෂා කිරීම සහ සහතිකය ලබාගැනීමේ පියවර ගැනයි. Payment […]
නිතරම Tuna කනවද? Tuna වල තියෙන Mercury ඇඟට හොඳයිද?

කාර්යබහුල දවස්වලට ටින් කළ Tuna කියන්නේ ඉතාම ලෙහෙසියෙන්, අඩු මුදලකින් ලබාගන්න පුළුවන් ප්‍රෝටීන් සහිත පෝෂණීය ආහාරයක්. නමුත් නිතරම ටූනා මාළු ආහාරයට ගන්නා විට හෝ දරුවන්ට දිනපතා ටූනා සැන්ඩ්විච් ලබාදෙන විට, එහි අඩංගු රසදිය (Mercury) ප්‍රමාණය සෞඛ්‍යයට අහිතකර වේවිදැයි බොහෝ දෙනෙකුට සැකයක් ඇති වෙනවා. Food Standards Australia New Zealand (FSANZ) සහ නවතම පර්යේෂණ දත්ත ඇසුරෙන් ඒ […]
ඕස්ට්‍රේලියාවේ Amazon ආයතනයෙන් රැකියා 3,000 ක්! පැයකට $35+

ඉදිරියට පැමිණෙන නත්තල් සහ උත්සව සමයේ ලැබෙන අධික ඇණවුම් ප්‍රමාණයට මුහුණ දීම සඳහා ඕස්ට්‍රේලියාව පුරා Seasonal workersලා 3,000 ක් බඳවා ගැනීමට Amazon Australia ආයතනය කටයුතු යොදා තිබෙනවා. පැයකට අවම වශයෙන් ඩොලර් 35 ක පමණ ආරම්භක වැටුපක් හිමිවන මෙම රැකියා සඳහා විශ්වවිද්‍යාල සිසුන්, විශ්‍රාමිකයන් මෙන්ම රැකියා විරහිත ඕනෑම කෙනෙකුට අයදුම් කිරීමේ හැකියාව පවතිනවා. Sydney, Melbourne, Perth, […]
First-Home Buyersලාට සුපිරි අවස්ථාවක්! South Brisbane වල අලුත්ම නිවාස සංකීර්ණය!

South Brisbane හි වඩාත්ම ජනප්‍රිය වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අලුත්ම Precinct එකකට යාබදව, නව නිවාස 161 ක් ඇතුළත් මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා Development Approval ලබා දී තිබෙනවා. TRK Property Group විසින් තමයි 176-186 Montague Road හි පිහිටි වර්ග මීටර් 1,917 ක භූමි භාගයක මෙම තට්ටු 20 කින් යුත් මහල් නිවාස සංකීර්ණය ඉදිකරනු ලබන්නේ. […]