කිසිදා නොසිඳෙන Victoriaවේ ලස්සනම දිය ඇල්ල! Melbourne සිට පැය 3යි

මෙල්බර්න් නුවර ඉඳන් පැය තුනකට වඩා ටිකක් වැඩි දුරකින් පිහිටි Grampians National Park එක පැත්තේ යනවා නම්, ඔයා අනිවාර්යයෙන්ම බලන්න ඕන තැනක් තමයි MacKenzie Falls! Grampians ජාතික වනෝද්‍යානයේ තියෙන වඩාත්ම ප්‍රසිද්ධ සහ දර්ශනීයම දියඇල්ල වෙන මෙය, වික්ටෝරියා ප්‍රාන්තයේ තියෙන විශාලතම දියඇලි අතරින් එකක්. අවුරුද්ද පුරාම එක දිගට ගලාබසින Grampians වල තියෙන එකම දියඇල්ල වෙන්නෙත් මෙයම […]

ඕස්ට්‍රේලියාවේ Job මාරු කරන්න ඉන්න අයට වාසි වෙන අලුත් නීතියක්..

ඕස්ට්‍රේලියානු වැසියන් මිලියන ගණනකගේ වැටුප් වැඩි කිරීමට සහ රැකියා ක්ෂේත්‍රයේ ඔවුන්ගේ බලය තවත් වැඩි කිරීමට හේතුවන අලුත්ම නීති මාලාවක් ෆෙඩරල් රජය මඟින් ඉදිරිපත් කර තිබෙනවා. මෙම අලුත් කෙටුම්පතට අනුව, වාර්ෂිකව ඩොලර් 190,100 ට වඩා අඩුවෙන් ආදායම් ලබන සේවකයන් සඳහා, එනම් රටේ සමස්ත සේවකයන්ගෙන් 90% කටම පනවා ඇති Non-compete clauses (තරඟකාරී ආයතනවල රැකියා කිරීම තහනම් කිරීමේ […]

ඔබත් Suncorp පාරිභෝගිකයෙක්ද? ලක්ෂ 12කගේ බැංකු ගිණුම් ANZ අතට!

ඕස්ට්‍රේලියානු බැංකු ක්ෂේත්‍රයේ 2008 වසරෙන් පසු සිදුවන විශාලතම බැංකු ඒකාබද්ධ වීම දැන් නිල වශයෙන් ආරම්භ වී තිබෙනවා! ANZ බැංකුව විසින් ඩොලර් බිලියන 4.9 කට Suncorp Bank මිලදී ගැනීමත් සමඟ, Suncorp හි සිටින ලක්ෂ 12 කට අධික පාරිභෝගිකයන්ගේ බැංකු ගිණුම්, නිවාස ණය සහ අනෙකුත් සේවාවන් සියල්ල 2027 ජූනි වන විට ANZ බැංකුව වෙත මාරු කෙරෙන බවට […]

දරුවන් දෙදෙනෙකුට දිවි අහිමි කළ Melbourne රිය අනතුර

මෙල්බර්න් වල Parwan ප්‍රදේශයේදී අඟහරුවාදා පස්වරුවේ සිදුවූ දරුණු රිය අනතුරකින් කුඩා දරුවන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පාසල නිමවී නැවත නිවස බලා පැමිණෙමින් සිටියදී ඔවුන් ගමන් කළ Four-wheel drive (4WD) රථය Parwan-Exford Road සහ Nerowie පාර අසලදී පාරෙන් ඉවතට පැන පෙරළී යාමෙන් මෙම ඛේදනීය අනතුර සිදු වුණා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ Melton South හි […]