Sydney/Melbourne නිවාස මිල 10%කින් පහතට!

ඕස්ට්‍රේලියාවේ Property Market එක තුළ විශාල වෙනසක් සිදුවෙමින් පවතින බව අලුත්ම දත්ත මඟින් හෙළිදරව් වෙනවා. විශේෂයෙන්ම සිඩ්නි සහ මෙල්බර්න් වැනි ප්‍රධාන නගරවල පිහිටි ඉහළම වටිනාකමකින් යුත් සුඛෝපභෝගී (High-end / Prestige) නිවාසවල මිල ගණන් ඒවායේ Peak levels වලට වඩා 10% කටත් වඩා පහත වැටී තිබෙනවා. Cotality හි අලුත්ම වාර්තාවලට අනුව, සිඩ්නි හි මිල අධිකම නිවාසවල (Top […]

ඕස්ට්‍රේලියාවේ වැඩිම හොරකම් වික්ටෝරියාවෙන්! මේ නිසා Insurance Premiums වැඩි වෙයිද?

ඕස්ට්‍රේලියාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රධානතම ආයතනය වන Insurance Council of Australia (ICA) මඟින් නිකුත් කරන ලද අලුත්ම දත්තවලට අනුව, ඕස්ට්‍රේලියාවේ සොරකම් සහ මංකොල්ලකෑම් සම්බන්ධයෙන් වැඩිම Insurance claims වාර්තා වන ප්‍රාන්තය බවට Victoria පත්ව තිබෙනවා. 2025-26 මුදල් වර්ෂය තුළ වික්ටෝරියානුවන් විසින් සොරකම් සම්බන්ධයෙන් ඩොලර් මිලියන 300 කට වඩා වැඩි රක්ෂණ වන්දි ඉල්ලා තිබෙනවා. ICA හි ප්‍රධානී Andrew […]

ඕස්ට්‍රේලියාවේ Regional Areas වල පදිංචි වෙන්න මිලියන 6කට අවස්ථාව

ඕස්ට්‍රේලියාවේ Capital Cities වල තදබදය සහ අධික ජීවන වියදම අවම කිරීම සඳහා Regional Australia හෙවත් ප්‍රාදේශීය ප්‍රදේශ දියුණු කිරීමේ දැවැන්ත සැලසුමක් පිළිබඳව අලුත්ම තොරතුරු වාර්තා වනවා. Regional Australia Institute (RAI) මඟින් නිකුත් කරන ලද 2026 Regional Population Planning වාර්තාවට අනුව, නිසි ප්‍රවාහන සහ යටිතල පහසුකම් ලබා දුන්නොත් 2050 වන විට ප්‍රාදේශීය ප්‍රදේශවල ජනගහනය මිලියන 6.2 […]

ඕස්ට්‍රේලියාවේ ලොකුම Demand එකක් තියෙන Jobs 4ක්!

වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් තිබෙන Architecture, Construction සහ Planning යන ක්ෂේත්‍ර හදාරන්න ඔස්ට්‍රේලියාව තෝරාගත යුත්තේ ඇයි කියන එක ගැන අපි කලින් article එකකින් කිව්වා. ඔයා ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න හරි, ස්ථිර පදිංචියට ගිහින් හොඳ Job එකක් කරන්න හරි හිතාගෙන ඉන්නවා නම් Architecture, Construction සහ Urban Planning කියන්නේ දැනටමත් ලොකු demand එකක් තියෙන, ඉදිරියට තවත් වේගයෙන් වර්ධනය […]