ඕස්ට්‍රේලියාවට එන්න visa ගන්න ප්‍රධාන Pathways 7ක්!

ඕස්ට්‍රේලියාවට එන්නේ කොහොමද කියන එක සහ ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගන්නකන් දිගටම නීත්‍යානුකූලව රැඳිලා ඉන්නේ කොහොමද කියන එක ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. ඉතින් ඔස්ට්‍රේලියාවට එන්න හිතාගෙන ඉන්න අය සහ ඔස්ට්‍රේලියාවට අලුතෙන් ආපු අයට වැදගත් වෙන දෙයක් ගැන තමයි අද අපි කතා කරන්නේ.. ඒ තමයි ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්න තියෙන Pathways මොනවද කියන එක.. අද පි ප්‍රධාන Pathways […]
ඕස්ට්‍රේලියාවේ ගෙයක් ගන්න Borrowing Capacity එක වැඩි කරගන්නේ මෙහෙමයි

ඕස්ට්‍රේලියාවේ First Home එක මිලදී ගන්න එක ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි. ගොඩක් දෙනෙක් හිතන්නේ Deposit එක එකතු කරලා ඉවර වුණාට පස්සේ තමයි අනිත් වැඩ ගැන හිතන්න ඕන කියලා. ඒත් ඇත්තටම Deposit එක එකතු කරන ගමන්ම කළ යුතු, ඔයාට ගෙදරක අයිතිකාරයෙක් වෙන්න පාර හදලා දෙන වැදගත් පියවර කීපයක්ම තියෙනවා. අද අපි කතා කරන්නේ ගෙදරක ඔප්පුවට අත්සන් […]
දැන් Warrant නැතුව Search කරන්න පුළුවන්! වික්ටෝරියාවට අලුතින් එන “Jack’s Law”

වික්ටෝරියා ප්‍රාන්තයේ කැපෙන සුළු ආයුධ සහ පිහි ආශ්‍රිත අපරාධ (Knife crime) වැළැක්වීම සඳහා පොලිසියට නව සහ ප්‍රබල සෝදිසි කිරීමේ බලතල ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. Premier Ben Carroll විසින් නිවේදනය කළ මෙම නව නීතිය මඟින්, කිසිදු Reasonable suspicion එකකින් තොරව මහජනතාව අතර සිටින ඕනෑම අයෙකු Handheld metal detectors යොදාගනිමින් පරික්ෂා කිරීමට පොලිසියට බලය හිමිවෙනවා. මෙම […]
නව රැකියා 1000 ගණනක් සමඟින් Queensland වල ඉදිවෙන Claude Data Centre එක

ලෝකප්‍රකට AI තාක්ෂණික දැවැන්තයෙකු වන Anthropic සමාගම, ඕස්ට්‍රේලියාවේ ඩොලර් බිලියන 32 ක වටිනාකමකින් යුත් දැවැන්ත Data Centre එකක් සඳහා තම ප්‍රථම ගිවිසුම අත්සන් කර තිබෙනවා. Queensland වල Western Downs ප්‍රදේශයේ ඉදිවීමට නියමිත මෙම ව්‍යාපෘතිය, මෙරට ඉතිහාසයේ ඉදිකෙරෙන විශාලතම ඩිජිටල් පාරාදීසය බවට මෙම Western Downs Digital Park එක පත්වීමට නියමිතයි. Singapore හි Zerra DC සමාගම විසින් […]