ඕස්ට්‍රේලියාවේ අලුත්ම Dependent Visa තහනම ඔබටත් බලපානවද? අදාළ නොවෙන Degree මෙන්න

ඕස්ට්‍රේලියානු Home Affairs Minister, Tony Burke විසින් National Press Club හිදී කළ විශේෂ ප්‍රකාශයකට අනුව, ජාත්‍යන්තර සිසුන්ට තම පවුලේ සාමාජිකයින් (Dependents) ඕස්ට්‍රේලියාවට කැඳවාගෙන ඒමේ අවස්ථාව සීමා කිරීමට රජය තීරණය කර තිබෙනවා. ප්‍රධාන ශිෂ්‍ය සංඛ්‍යාව විශාල ලෙස නොකපා, Temporary migrationsලා පාලනය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.   දැනට ඕස්ට්‍රේලියාවේ පවුලේ අය සමඟ සිටින සිසුන්ට මෙම නීතිය අදාළ නොවන […]

Backpacker Visa කප්පාදුව නිසා ඕස්ට්‍රේලියාවේ බඩු මිල වැඩිවීමේ අවදානමක්!

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් Working Holiday Maker (Backpacker) වීසා සඳහා අලුතින් හඳුන්වා දුන් සීමා සහ Ballot System නීති හේතුවෙන් එරට කෘෂිකාර්මික, ගොවිපළ සහ සංචාරක ක්ෂේත්‍ර දැඩි බලපෑමකට ලක්ව ඇති බව එම ක්ෂේත්‍රවල නායකයින් පවසනවා. ස්වදේශ කටයුතු අමාත්‍ය Tony Burke විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම අලුත් ප්‍රතිපත්තිය මඟින්, රට තුළට පැමිණෙන ශුද්ධ සංක්‍රමණිකයන් සංඛ්‍යාව පාලනය […]

ඕස්ට්‍රේලියාවේ අලුත් Skilled Migration නීති යටතේ පහසුවෙන් visa ලැබෙන fields මෙන්න! Construction, Healthcare, Agriculture, Teaching සඳහා වැඩි අවස්ථාවක්!

ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය Tony Burke විසින් National Press Club එකේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින්, මෙරට Skilled Migration නීතිරීතිවල විශාල වෙනසක් සිදුකර තිබෙනවා. ඒ අනුව construction, healthcare, agriculture and teaching සඳහා වීසා නිකුත් කිරීම වේගවත් කිරීමට පියවර ගෙන තියෙනවා. අද අපි කතා කරන්නේ මෙම අලුත්ම තීරණය නිසා ඕස්ට්‍රේලියාවේ රැකියා සහ වීසා බලපත්‍ර සඳහා අයදුම් කරන […]

ඕස්ට්‍රේලියාවේ visa සඳහා දැඩි තහංචි ගොඩක්! Student, Bridging, Family ඇතුළු visa රැසක් අනතුරේ

Home Affairs Minister Tony Burke විසින් මෙරට (Immigration rules වල දැවැන්ත වෙනස්කම් රැසක් නිවේදනය කර තිබෙනවා. රට තුළට පැමිණෙන Net Overseas Migration (NOM) සංඛ්‍යාව මෙවර මුල්‍ය වර්ෂයේදී 245,000 දක්වාත්, 2027-28 වන විට 225,000 දක්වාත් අඩු කිරීම රජයේ ප්‍රධාන ඉලක්කය වී තිබෙනවා. මෙම අලුත් නීති රීති ඕස්ට්‍රේලියාවට එන්න ඉන්න අයට සහ දැනට සිටින අයට විවිධ ආකාරයෙන් […]

Export Business එකක් පටන් ගමුද? ඕස්ට්‍රේලියාවේ සිට Export කරන්න තහනම් දේවල් 7ක්!

අපි කලින් articles 2කින් කතා කළා ඕස්ට්‍රේලියාවේ සිට export business එකක් කිරීමට අවශ්‍ය දේවල්. අද අපි බලමු ඕස්ට්‍රේලියාවේ සිට export කරන්න තහනම් දේවල් මොනවද කියලා. ඕස්ට්‍රේලියාවෙන් පිටරටවලට භාණ්ඩ හෝ සේවාවන් අපනයනය (Export) කිරීමේදී, එරට රජය විසින් පනවා ඇති නීති රීති සහ පාලනයන්ට යටත්ව කටයුතු කිරීම අනිවාර්යයි.. ඇතැම් භාණ්ඩ අපනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර, […]