“Silicon Valley නීති ඕස්ට්‍රේලියාවට දාන්න බෑ” iPhone 18 launch එක අස්සේ Apple එකට නඩුවක්!

නව iPhone 18 එක ඕස්ට්‍රේලියාවේ වෙළෙඳපොළට නිකුත් කිරීමට ආසන්නව තිබියදී, සේවකයින්ගේ Roster පූර්ව දැනුම්දීමකින් තොරව හදිසියේ වෙනස් කළ බවට චෝදනා කරමින් Apple සමාගමට එරෙහිව ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියනයක ($1m) වන්දි නඩුවක් ගොනු කර තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම retail union එකක් වන Shop, Distributive and Allied Employees Association (SDA) විසින් South Australian Employment Tribunal එක හමුවේ මෙම නඩුව […]
ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවේ Passport එක අලුත් කරගන්න අවශ්‍ය Documents List එක මෙන්න!

ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන ඔයාට ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය හරහා ශ්‍රී ලංකා passport එකට අදාළ සේවාවන් ලබාගන්න හැටි අපි කලින් artcles වලින් කතා කළා. එකේදී අපි කිව්වා මේ සේවාවන් ලබාගන්න පුළුවන් කාටද, apply කරන්නේ කොහොමද කියන දේවල් කිව්වා.. අද බලමු ඒ සඳහා අවශ්‍ය supporting documents මොනවද කියලා. මේකෙදි අපි කියන්නේ ඔයාට දල අදහසක් ගන්න අවශ්‍ය […]
මිනිස් ජීවිත ගණනාවක් බිලිගත් Triple-0 outage එකෙන් පසු පද්ධතියට අලුත් වෙනසක්!

මිනිස් ජීවිත ගණනාවක් අහිමි වීමට හේතු වූ ඕස්ට්‍රේලියාවේ Triple-0 (000) හදිසි ඇමතුම් පද්ධතියේ ඇති වූ බිඳවැටීම් සම්බන්ධයෙන් පැවැත්වූ විශේෂ සෙනෙට් පරීක්ෂණ වාර්තාවක් මඟින්, එම හදිසි ඇමතුම් සේවාව පුද්ගලික අංශයෙන් ඉවත් කර සම්පූර්ණයෙන්ම රජයට පවරාගන්නා ලෙස බලවත් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. Telstra, Optus සහ TPG යන ප්‍රධාන දුරකථන සමාගම් ත්‍රිත්වයම ඕස්ට්‍රේලියානු ජනතාවගේ විශ්වාසය කඩකර ඇති බව […]
2060දී ඕස්ට්‍රේලියාවේ Aged Care & Nursing රැකියාවලට දැවැන්ත ඉල්ලුමක්!

ඕස්ට්‍රේලියාවේ ඉදිරි වසර 40 ක ආර්ථික සහ ජනගහන වර්ධනය පුරෝකථනය කරමින් Albanese රජය විසින් නිකුත් කරන ලද අලුත්ම Intergenerational Report (IGR) වාර්තාවට අනුව, 2060 දශකය වන විට එරට උපදින ළමුන් සංඛ්‍යාවට වඩා මරණ සංඛ්‍යාව ඉහළ යන බව හෙළි වී තිබෙනවා. Treasurer Jim Chalmers විසින් නිකුත් කරන ලද මෙම වාර්තාවට අනුව, රටේ ජනගහන ව්‍යුහය මීට පෙර […]