91, 95, 98 නැත්නම් E10 ද? ඔයාගේ වාහනයට ගැලපෙනම Fuel Type එක තෝරගන්න දන්නවද?

දැනට ඕස්ට්‍රේලියාවේ පවතින ඉන්ධන මිල ගණන් එක්ක බලද්දී, වාහනයට තෙල් ගහන්න Shed එකට ගියාම “අඩුවට තියෙන එක ගහනවාද, නැත්නම් ගණන් වැඩි එක ගහනවාද?” කියලා ගොඩක් අයට ප්‍රශ්නයක් එනවා.. හැබැයි අඩුවට තියෙන එක ගැහැව්වා කියලා හැම වෙලේම මුදල් ඉතිරි වෙන්නේ නැහැ. ඒ වගේම වැරදි තෙල් වර්ගයක් පාවිච්චි කළොත් එන්ජිමට හානි වෙන්නත් පුළුවන්. SBS Australia Explained වැඩසටහන […]

ඕස්ට්‍රේලියාවේ Export Business එකකට හරිම Market එක තෝරගන්නේ කොහොමද?

ඕස්ට්‍රේලියාවේ ඉන්න ඔයාට Export Business එකක් පටන් ගන්න අවශ්‍ය ගොඩක් දේවල් අපි කලින් articles වලින් කිව්වා. අද article එකෙන් අපි කතා කරන්නේ හරි export market එකක් තෝරාගන්න වැදගත් වෙන tips ටිකක් ගැන. අපනයන ක්ෂේත්‍රයට පිවිසීමේදී අහම්බෙන් ලැබෙන අවස්ථාවන් මත පමණක් තීරණ නොගෙන, ක්‍රමානුකූල සහ Strategic Approach එකක් අනුගමනය කිරීම සාර්ථකත්වයට අත්‍යවශ්‍ය දෙයක්. Austrade (Australian Trade […]

ගෙයක් ගන්න Super සල්ලි කලින් දෙන්න! ඕස්ට්‍රේලියානු Coalition පක්‍ෂයෙන් යෝජනාවක්!

ඕස්ට්‍රේලියාවේ නිවසක් මිලදී ගන්න එක දිනෙන් දින අභියෝගයක් වෙන නිසා, පළමු නිවස මිලදී ගැනීමට තමන්ගේ Superannuation එක භාවිත කිරීමට ඉඩ දිය යුතුයි කියලා Coalition මන්ත්‍රී Andrew Bragg නැවතත් බලවත් ලෙස යෝජනා කර සිටිනවා. විශ්‍රාම යන වයස වෙනකොටත් කුලී නිවාසවල ජීවත් වන ඕස්ට්‍රේලියානුවන් ගණන වේගයෙන් වැඩි වෙන බවත්, ඔවුන් Forever Rentersලා බවට පත්වීම වැළැක්වීමට නම් මේ […]

ඔක්තෝබර් 1 වනදා සිට වික්ටෝරියානුවන්ට දවසට පැය 3ක් නොමිලේ විදුලිය!

ඕස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ පදිංචිකරුවන්ට තමන්ගේ විදුලි බිල සැලකිය යුතු ලෙස අඩු කරගන්න අලුත්ම ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව 2026 ඔක්තෝබර් 1 වනදා සිට ක්‍රියාත්මක වන Victorian Midday Power Saver වැඩසටහන හරහා සුදුසුකම් ලබන නිවසකට දිනපතා පෙ.ව. 11:00 සිට ප.ව. 2:00 දක්වා පැය 3 ක කාලයක් නොමිලේ විදුලිය ලබාගත හැකියි.   මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? […]