“Downsizing” Trend එක නිසා ඕස්ට්‍රේලියාවේ තරුණ පවුල්වලට ලැබෙන ලොකුම වාසිය මෙන්න!

අපි වයසට යනකොට අපේ අවශ්‍යතාවයන් වෙනස් වෙනවා වගේම අපි ජීවත් වෙන පරිසරයත් අපිට ගැලපෙන විදිහට වෙනස් කරගන්න සිද්ධ වෙනවා. මේ දවස්වල Real Estate ලෝකයේ ගොඩක් කතාබහට ලක්වෙන මාතෘකාවක් තමයි “Downsizing” කියන්නේ. ඕස්ට්‍රේලියාවේ කරපු අලුත්ම පර්යේෂණයකට GemLife and REA Group Research 2026 අනුව Downsizing කියන්නේ නිකම්ම නිදන කාමර අඩු, කුඩා ගෙදරකට යන එකට වඩා එහා ගිය […]

ඔයාත් ඕස්ට්‍රේලියාවේ Migrant කාන්තාවක් ද? අනිවාර්යයෙන්ම Breast Cancer ගැන දැනගත යුතු දේවල්

ඕස්ට්‍රේලියාවේ පමණක් සෑම දිනකම පුද්ගලයන් 56 දෙනෙක් Breast Cancer (පියයුරු පිළිකා) රෝගයට ගොදුරු වෙනවා. ඒ වගේම වසරකට 3,300කට වඩා ජීවිත මේ නිසා අහිමි වෙනවා. නමුත් කණගාටුවට කරුණක් නම් වෙනත් රටවල් වලින් පැමිණි සංක්‍රමණික (Migrant) කාන්තාවන් මේ සඳහා පරීක්ෂාවලට යොමු වීමේ විශාල අඩුවක් දක්නට ලැබීමයි. Macquarie විශ්වවිද්‍යාල රෝහලේ Breast Radiologist Dr. Hawraa Al-Naqshabandi මෑතකදී SBS Arabic […]

Sydney, Melbourne වල නිවාස මිල ගණන් 2021 මට්ටමටම බහී! 

ඕස්ට්‍රේලියාවේ property prices තවත් අවුරුද්දක පමණ කාලයක් දිගටම පහළ යනු ඇති බවට අලුත්ම property industry survey එකකින් අනාවරණය වෙලා තියෙනවා. The Australian Property Institute (API) එකේ real estate experts ලා 384 දෙනෙක් යොදාගෙන කරපු මේ survey එකට අනුව, පසුගිය March මාසයේ තිබ්බ peak level එකේ ඉඳන් 8% ත් 11% ත් අතර ප්‍රමාණයකින් home prices fall […]

Medicare නැතුව රෝහල් යන්න වුණොත් මොකද වෙන්නේ? Australia යන්න කලින් අනිවාර්යයෙන්ම දැනගත යුතු දේ

ඔයා Australia වලට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම්, නැත්නම් දැනටමත් Visa එකකට apply කරලා තියෙනවා නම්, “Adequate Health Insurance” එහෙමත් නැත්නම් “Condition 8501” ගැන අනිවාර්යයෙන්ම අහලා ඇති. අද අපි කතා කරමු ඇත්තටම මේකෙන් අදහස් වෙන්නේ මොකක්ද සහ ඇයි මේක මේ තරම් වැදගත් වෙන්නේ කියලා. කාටද මේ Health Insurance එක අත්‍යවශ්‍ය වෙන්නේ? Australia වලට දෙන Visas […]