කලින් article series එකකින් අපි කතා කළා ශ්‍රී ලංකාවෙන් පිටත දී ඉපදුණු දරුවෙකුගේ උප්පැන්න සහතිකය සහ පුරවැසි සහතිකය මෙහෙ සිටම හදාගන්න ආකාරය ගැන.
ලංකාවෙන් පිටත සිට උපත සහ පුරවැසිභාවය ලියාපදිංචි කිරීමට අවශ්‍ය හැමදේම :
https://sannasa.com.au/archives/8007
ඊට පස්සේ තවත් article series එකකින් කතා කළා ලංකාවෙන් පිටත සිට මරණයක් ලියාපදිංචි කරන්නේ කොහොමද කියලා.
1981 අංක 04 දරන ‘Sri Lanka Consular Functions’ නම් පනතේ රෙගුලාසි යටතේ ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ/ද්විත්ව පුරවැසියන්ගේ මරණ ලියාපදිංචි කිරීමට ඕස්ට්‍රේලියාවේ සිටින ඔයාටත් පුළුවන්.
මේ සඳහා මරණය පිළිබඳ තොරතුරු සපයන්නා මව, පියා, කලත්‍රයා, දරුවා හෝ සහෝදරයා විය යුතුයි.
මේ ගැන කතා කරපු හැම article එකකටම අදාළ links සියල්ලම එකතු කරලා පහතින් දක්වලා තිබෙනවා.
1 . ලංකාවෙන් පිට සිටියත් මරණ සහතිකය ගන්න හරිම විදිහ
මරණ සහතිකය ලබා ගැනීම සඳහා අයදුම් කළ හැකි ආකාර, අයදුම් කරන ආකාරය, අයදුම්පත ලබා ගන්න ආකාරය
https://sannasa.com.au/archives/8651
2 . ඕස්ට්‍රේලියාවේ සිට මරණ ලියාපදිංචියට අවශ්‍ය හැමදේම
ඕස්ට්‍රේලියාවේ සිට මරණය ලියාපදිංචි කිරීමට අවශ්‍ය සහාය ලියකියවිලි සහ ඒවා ඉදිරිපත් කළ යුතු ආකාරය
https://sannasa.com.au/archives/8715
3 . මරණයක් ලියාපදිංචි කරන්න වැය වෙන මුදල දන්නවද?
මරණයක් ලියාපදිංචි කිරීමට වැය වන මුදල සහ payment එක කරන ආකාරය
https://sannasa.com.au/archives/8769
4 . මරණ සහතිකය සංශෝධනය කරන හරිම විදිහ
මරණ සහතිකය සංශෝධනය කිරීමට අවශ්‍යනම් එය සිදු කරගන්න ආකාරය
https://sannasa.com.au/archives/8860
5 . මරණ සහතිකයේ පිටපතක් ලබා ගන්න හරිම විදිහ
මරණ සහතිකයේ පිටපතක් ලබා ගන්නා ආකාරය සහ නිකුත් කළ සහතික ලබා ගන්න ආකාරය
https://sannasa.com.au/archives/8945
මේ වගේ තවත් අත්‍යවශ්‍ය සේවා ලබා ගන්නා ආකාරය සරල සිංහලෙන් දැනගන්න sannasa.com.au අපේ වෙබ් පිටුවට පිවිසෙන්න.
“සන්නස” Facebook page: https://www.facebook.com/sannasa.tv/
“සන්නස” website: https://sannasa.com.au/