මෛත්‍රී බෝසතුන් පැවිදි වූ වප් පොහොයේ වැදගත්කම

බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වුණු වප් පුන් පොහොය අදයි. ශ්‍රී ලංකාව තුළ වගේම ලොව පුරා සිටින බොදු ජනතාව දාන, සීල, භාවනා ආදී කරුණු මුල් කරගෙන මෙම පොහොය ඉමහත් බැති සිතින් සමරනු ලබනවා. ශාසන ඉතිහාසය තුළ වප් පොහොය වැදගත් වීමට හේතු; වස් පවාරණය වස්සාන ඍතුවේ වැසි සාර මාසයෙන් මුල් මාස තුන තුල වස් විසූ […]
ජාතිවාදී විරෝධතා නිසා සිදුවන අපයෝජන

රට පුරා පැවති සංක්‍රමණ විරෝධී විරෝධතාවලින් මාසයකට පමණ පසු, ඕස්ට්‍රේලියාවේ සිටින ඉන්දියානුවන් ජාතිවාදී අපයෝජනයන්ට මුහුණ දෙන බව ඇතැම් අය චෝදනා කරනවා. තමන්ට සිදු වූ එවැනි පිළිකුල් සහගත සිදුවීම් සම්බන්ධයෙන් ඇතැම් අය දක්වූ අදහස් www.abc.net.au වෙබ් අඩවිය දක්වා තිබුනා. තමන් මාර්ගයේ ගමන් ගන්නා විට පවා ඇතැම් අසභ්‍ය සහ අපහාසාත්මක කතා තමන්ට පවසන බව එක Sydney හි […]
ඔරලෝසුවේ වෙලාව වෙනස් කරන කාලේ ඇවිත්

ඔන්න නැවතත් ඒ කාලය ඇවිත්. ඔව් අද අපි කියන්නේ ඒ ගැනයි. මේ තමයි මේ වසරේ daylight saving එක. හැමෝම වගේ දන්නවා මොකක්ද මේ daylight saving කියන්නේ කියලා. ඔයාට මේක අලුත් දෙයක් නම්, ඒ ගැන පොඩ්ඩක් විස්තර කරන්නම්. Daylight Saving Time (DST) කියන්නේ උණුසුම් මාසවලදී සවස් කාලයේ දිවා ආලෝකය උපරිමෙන් ප්‍රයෝජනයට ගන්න ඔරලෝසු පැයකින් ඉදිරියට ගෙන […]
Burger ලොවේ කිරුළත් Musk ගේ ඔළුවට

Elon Musk තම අලුත්ම ව්‍යාපාරය මගින් fast food ලොවේ දැවැන්තයෙකු වන McDonald’s සමඟ ගෙන යන වෙළඳපොළ සටනේ දී Elon Musk, burger රජු බවට පත්වී තිබෙනවා. 2023 දී මස්ක් විසින් මුලින් පොරොන්දු වූ පරිදි, ජූලි අග දී ලොස් ඇන්ජලීස් හි විවෘත කරන ලද ‘Diner’, එහි පළමු සම්පූර්ණ කාර්තුවේදී එක්සත් ජනපදය පුරාම සාමාන්‍යයෙන් McDonald’s අලෙවි කරන තරම් […]
ඕස්ට්‍රේලියාවට යන එන එක පහසු කරන App එක

2025 සැප්තැම්බර් 30 වන දින සිට, Department of Home Affairs (ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව), Australian Immi App එක භාවිතය තවත් රටවල් 10 කට ව්‍යාප්ත කළා. මෙය කලින් fingerprint biometrics ලබා දී ඇති දහස් ගණනක් අයදුම්කරුවන්ට ඔවුන්ගේ වීසා අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා වේගවත්, ලාභදායී සහ වඩාත් පහසු ක්‍රමයකට ප්‍රවේශ වීමට ඉඩ සලසනවා. මේ free mobile app එක […]