Messi නාවපු බබා Messi ට එරෙහිව ලෝක කුසලානයට

පාපන්දු ලෝලීන් මාසයකට වඩා වැඩි කාලයක් ඇඟිලි ගැන ගැන බලාගෙන හිටපු ඒ මොහොත උදා වෙන්න තව තියෙන්නේ පැය කිහිපයක් විතරයි. FIFA World Cup 2026 පාපන්දු තරගාවලියේ අවසාන මහා තරගයට ලෝකයේ සුපිරිම කණ්ඩායම් දෙකක් තේරී පත් වෙලා ඉවරයි. මෙම ඉරිදා, ඒ කියන්නේ ජූලි 19 වෙනිදා උදෑසන 5.00 ට (AEST වේලාවෙන්), නිව්යෝර්ක් හි නිව් ජර්සි ක්‍රීඩාංගණයේදී වත්මන් […]

PR තිබ්බත් Citizenship Reject වෙන මේ හේතුව දන්නවාද?

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය කියන්නේ නිකන්ම ලැබෙන දෙයක් නෙවෙයි, ඒක රටත් එක්ක දිගුකාලීන බැඳීමක් ඇති කරගන්න ලැබෙන වරප්‍රසාදයක්. ඉතින් citizenship එක ඉල්ලද්දී, ඔයා දිගටම ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා කියන එක, නැත්නම් රටින් බැහැරව හිටියත් ඔස්ට්‍රේලියාව එක්ක සමීප සහ අඛණ්ඩ සබඳතාවයක් පවත්වනවා කියන එක ගැන Immigration එක සෑහීමකට පත්වෙන්න ඕනේ. හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා: ඔස්ට්‍රේලියාවේ ඔබේ […]

ඕස්ට්‍රේලියාවේ මිනිස්සු මිනිස් හිසකෙස් වලින් හදන අමුතු දෙයක්!

අපි සාමාන්‍යයෙන් belts එකක් ගන්නේ leather නැත්නම් රෙදිවලින් හදපුවානේ. හැබැයි ඕස්ට්‍රේලියාවේ ඉන්න පැරණි ආදිවාසී ගෝත්‍ර කිහිපයක් මිනිස්සුන්ගේ කෙස් පාවිච්චි කරලා සුපිරි belts ජාතියක් හදනවා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවාද? ඔව්, ඒක ඇත්ත! මේ අපූරු belt එකට ඔවුන් කියන්නේ ‘Wilji’ කියලා. මේක නිකම්ම විලාසිතාවක් නෙවෙයි, ඔවුන්ගේ සංස්කෘතිය සහ සම්ප්‍රදාය එක්ක තදින්ම බැඳිච්ච දෙයක්.   මේ කෙස් බෙල්ට් […]

තමන්ගේම මිදුලෙන් ලාභයක් ගමුද? ඕස්ට්‍රේලියානුවන්ගේ රහස දැනගන්න දැන්ම කියවන්න!

ඔබ කවදා හරි නිවසේ ඉඳන් මිදුල දිහා බලලා, “මේ ඉඩෙන් මීට වඩා වැඩක් ගන්න බැරිද?” කියලා හිතලා තියෙනවාද? නැත්නම් ගෙදර කලබලයෙන් මිදිලා නිදහසේ වැඩක් කරගන්න පොඩි කාමරයක්, එහෙමත් නැත්නම් වෙනමම Office Space එකක් තිබුණා නම් කියලා හිතිලා තියෙනවාද? අන්න ඒ වගේ අයට හොඳටම ගැළපෙන දෙයක් තමයි “Backyard Studios” එහෙමත් නැත්නම් Garden Rooms කියන්නේ. සරලවම කිව්වොත්, […]

ශ්‍රී ලංකාවේ Dual Citizenship එක ගන්න ඕනෙද? හැමදේම පියවරෙන් පියවර

ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන ඔයාට ගොඩක් වැදගත් වෙන දෙයක් තමයි තමන්ගේ උපන් රටේ පුරවැසිභාවය ලබාගැනීම කියන්නේ. ඉතින් අපි සන්නස Digital හරහා මේ ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීම පිළිබඳව ඔයා දැනගත යුතු සියලුම දේ articles කිහිපයක් හරහා කතා කළා. 1948 අංක 18 දරන පුරවැසි පනතේ 19, 20 හෝ 21 වගන්ති යටතේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අවසන් වී […]