සීතලේ ගැහි ගැහි ඉන්න එපා! සාක්කුවට බරක් නැතුව ගෙදර උණුසුම රැකගන්න ලේසිම ක්‍රම 5ක්!

මේ සීතල කාලේ ගෙදර ඇතුළට වෙලා සීතලෙන් ගැහි ගැහි ඉන්නවද? ඒත් ඉතින් ඔයා කුලී නිවසක ඉන්න කෙනෙක්නම් ලොකු වියදම් කරලා හීටර් දාන්නවත්, ගෙදර අලුත්වැඩියා කරන්නවත් සල්ලි නැති වෙන්න පුළුවන්. ඉතින් අද අපි කියන්න හදන්නේ සාක්කුවට බරක් නැතුව, ගෙදර උණුසුම රැකගන්න කරන්න පුළුවන් ලේසි දේවල් ටිකක් ගැන.   සීතල හුළං එන තැන් හොයලා වහන්න (Draughts) Heating […]

වාහනයේ mechanical faults, insurance එකෙන් cover වෙනවද? දැනගන්න දැන්ම කියවන්න!

ඔබේ වාහනයට යම් යාන්ත්‍රික දෝෂයක් ඇති වූ විට, Car insurance එකෙන් ඒ සඳහා වියදම් ලබාගන්න පුලුවන්ද කියන එක අපි අද බලමු. බොහෝ අවස්ථාවලදී, වාහන රක්ෂණයක් මඟින් සාමාන්‍ය යාන්ත්‍රික දෝෂ හෝ අලුත්වැඩියාවන් ආවරණය කරන්නේ නැහැ. කෙසේ වෙතත්, එම දෝෂය ඇති වීමට රක්ෂණය මගින් ආවරණය වන යම් අනපේක්ෂිත සිදුවීමක් බලපා ඇත්ද යන්න මත එය වෙනස් විය හැකියි.. […]

Rugby World Cup එක බලන්න Aus, NZ, PNG යනවද? Visa ගන්න හරිම විදිහ මෙන්න!

මේ අපි කියන්න හදන්නේ 2026 Rugby League World Cup එක නරඹන්න ඕස්ට්‍රේලියාවට එන්න ලබාදෙන visa ගැන වගේම New Zealand සහ Papua New Guinea වෙත යාමට ලබාගත යුතු visa ගැන.    ඔයා Rugby League World Cup එක නරඹන්නම ඔස්ට්‍රේලියාවට එන්න හිතාගෙන ඉන්නවනම්, එහෙමත් නැතනම් ඔයා දන්නා වෙනත් කෙනෙක් මේ සඳහා ඕස්ට්‍රේලියාවට එන්න ඉන්නවනම්, ඒ එන පුද්ගලයට […]

Sydney වල Iconic Olympic Pool එක අවුරුදු 5කින් යළි විවෘතයි! Free Entry ලබාගන්නේ කොහොමද?

බොහෝ දෙනෙකුගේ කතාබහට හා විවාදයට ලක්වුණු සිඩිනි නගරයේ ප්‍රසිද්ධ North Sydney Olympic Pool එක දින 1,986 ක දිගු බලාපොරොත්තුවකින් පසු අවසානයේ යළි විවෘත කර තිබෙනවා. Harbour Bridge එක සහ Luna Park එක අතර Milsons Point හි පිහිටි මෙම ඓතිහාසික තටාකය ප්‍රථම වරට විවෘත කළේ 1936 අප්‍රේල් මාසයේදියි. 2021 පෙබරවාරි මාසයේදී වසා දැමුණු මෙය 2022 දී […]

Tasmania PR එක, එක පාරින් ගන්න!Tips දැනගන්න Online Webinar එකක්

Tasmanian Skilled Migration program එකේ 2026-27 අලුත්ම updates ටිකක් ඇවිත් තියෙනවා. ඔබත් ටැස්මේනියා වීසා එකකට try කරන කෙනෙක් නම්, මේ වෙනස්කම් ගැන දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත් වෙයි.   Program එක open වෙන්නේ කවදද? අලුත් ROIs (Registrations of Interest) භාරගන්න පටන් ගන්නේ 2026 අගෝස්තු 17 වනදා ඉඳන්. අයදුම් කරන වෙබ් අඩවියේ domain එක දැන් https://apply.migration.tas.gov.au […]

Naplan ප්‍රතිඵලවල වලින් කියවෙන ඕස්ට්‍රේලියානු අධ්‍යාපනයේ තිත්ත ඇත්ත!

ඔස්ට්‍රේලියාවේ පාසල් සිසුන්ගේ කියවීමේ සහ ලිවීමේ (literacy) දක්ෂතා පසුගිය වසරට වඩා පහළ ගොස් ඇති බව නවතම Naplan වාර්තා මඟින් අනාවරණය වී තිබෙනවා. මෙවරත් සිසුන් තුනෙන් එකක් පමණ නියමිත ප්‍රමිතීන්ට ළඟා වීමට අසමත් වී ඇති බවයි වාර්තා වන්නේ.   ප්‍රතිඵලවල විශේෂතා මොනවද? 3, 5, 7 සහ 9 යන ශ්‍රේණිවල සිසුන් මිලියන 1.2ක පමණ පිරිසක් මේ වසරේ […]