Comfortable Retirement එකකට Super එකේ කීයක් තියෙන්න ඕනෙද?

ඕස්ට්‍රේලියාවේ ඩොලර් ට්‍රිලියන 4.5 ක අගයක් ගන්නා Superannuation system එකේ Average balance එක ඉතිහාසයේ පළමු වතාවට $183,000 පසුකර තිබෙනවා. Association of Superannuation Funds of Australia (ASFA) හි අලුත්ම දත්තවලට අනුව, වයස අවුරුදු 15 ට වැඩි පිරිමින්ගේ සාමාන්‍ය Super balance එක $202,644 ක් වන අතර කාන්තාවන්ගේ එය $164,206 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විශ්‍රාම යාමට ආසන්න […]
“Sachin Tendulkar වගේමයි”! වාර්තා තැබූ සොනාල්ට ලෝකයෙන් පැසසුම්!

ඉන්දියානු ටෙස්ට් තරඟ සංචාරයේදී සුපිරි පිති හරඹයක නිරත වූ ශ්‍රී ලංකා යොවුන් පිතිකරු සොනාල් දිනූෂ අගය කරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) උප සභාපති Rajeev Shukla විසින් විශේෂ සටහනක් තබා තිබෙනවා. සොනාල්ගේ පිතිහරඹය ඉන්දීය ක්‍රිකට් පුරාවෘත්තයක් වන සචින් ටෙන්ඩුල්කාර්ගේ ක්‍රීඩා විලාශයට සමාන කරමින් ඔහු පවසා සිටියේ, සොනාල් ඉදිරියේදී ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු වන බවට […]
ඕස්ට්‍රේලියාවේ VET Courses වලින් ඇත්තටම Jobs ලැබෙනවද?

ඕස්ට්‍රේලියාවේ වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව (VET – Vocational Education and Training) මඟින් ලැබෙන ප්‍රතිඵල සහ ප්‍රගතිය නිවැරදිව මැන බැලීම සඳහා National Baseline Report එකක් එළිදක්වා තිබෙනවා. National Skills Agreement (NSA) Outcomes Framework Balanced Scorecard Baseline Report ලෙස හැඳින්වෙන මෙම වාර්තාව මඟින් මුළු VET පද්ධතියේම ක්‍රියාකාරීත්වය එකම තැනකින් ඇගයීමට ලක්කිරීමට හැකියාව ලැබී තිබෙනවා.. මෙමඟින් රජයට, කර්මාන්ත […]
Bruno Mars ඕස්ට්‍රේලියාවට! Tour Dates මෙන්න

ලොව පුරා අතිශය ජනප්‍රිය ගායක Bruno Mars සිය දැවැන්ත ‘The Romantic Tour’ ලෝක ප්‍රසංග මාලාව වෙනුවෙන් 2027 වසර මුලදී ඕස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට පැමිණෙන බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. මෙල්බර්න්, සිඩ්නි, බ්‍රිස්බේන්, පර්ත් සහ ඕක්ලන්ඩ් හි දැවැන්ත Stadiums ඉලක්ක කරගනිමින් පැවැත්වෙන මෙම ප්‍රසංග සඳහා ඔහු සමඟ විශේෂ ආරාධිත ශිල්පිනියක ලෙස ග්‍රැමී සම්මානලාභී Tyla සහ Silk […]
ඕස්ට්‍රේලියාවේ Rent Inspection එකේදී Landlord ට නීතියෙන් ඇති තහංචි!

කලින් article එකකින් අපි කතා කළා ඔයා කුලියට ජීවත් වෙන ගෙදර අයිතිකරුට (Landlord)නිවසට ඇතුල් වෙලා කළ හැකි දේවල් ගැන. අද අපි බලමු කළ නොහැකි දේවල් මොනවද කියන එක. නිවසේ සාමාන්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට ඔවුන්ට අයිතියක් ඇතත්, ඔබේ පෞද්ගලික බඩුබහිරාදිය පරීක්ෂා කිරීමට ඔවුන්ට නොහැකියි. ඔබේ identifiable personal possessions වල ඡායාරූප ගැනීමට සාමාන්‍යයෙන් ඔබේ ලිඛිත අවසරය අවශ්‍ය […]
ඕස්ට්‍රේලියාවේ පාර අයිනේ ගස්වලින් පලතුරු කඩන්න තහනම්ද?

ඕස්ට්‍රේලියාවේ suburbවල ඇවිදින විට, පාරට මායිම් වූ වතුවල හෝ ගෙවල් ඉදිරිපිට කරපිංචා, දෙහි, තක්කාලි වැනි පලතුරු සහ එළවළු වවලා තියෙනවා ඔයත් දැකලා ඇති. දුටු සැනින් ඒවා කැඩීමට සිතුණත්, අන් සතු ඉඩමකින් හෝ පාර අයිනේ වගාකර ඇති ගසකින් හිමිකරුගේ අවසරයකින් තොරව පලතුරු/එළවළු කඩාගැනීම නීති විරෝධී ක්‍රියාවක්! නීතිය මොකක්ද? බටහිර ඕස්ට්‍රේලියාවේ Fremantle නගර සභාවේ ආරක්ෂක අංශ […]
ලෝකයේ හොඳම Nightlife නගර අතර Melbourne ඉදිරියටම

Time Out ආයතනය විසින් පවත්වන ලද අලුත්ම ජාත්‍යන්තර සමීක්ෂණයකට අනුව, ලෝකයේ nightlife සඳහා තියෙන හොඳම නගර අතරින් 4 වන ස්ථානය ඕස්ට්‍රේලියාවේ Melbourne නගරයට හිමිවී තිබෙනවා. ලෝකය පුරා රටවල වෙසෙන 24,000 කට අධික ජනතාවකගේ අදහස් විමසා සකස් කළ මෙම ලැයිස්තුවේ ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම නගරය බවට පත්වූයේද Melbourne නගරයයි. Melbourne හි Nightlife එක මෙච්චර සුපිරි ඇයි? මෙම […]
Sydney නගරයට රිච්ටර් මාපක 3.4 ක භූමිකම්පාවක්!

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ Southwest ප්‍රදේශයේ සිකුරාදා පස්වරුවේ හදිසියේ සිදුවූ රිච්ටර් මාපක 3.4 ක භූමිකම්පාවක් හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි බියට පත්ව තිබෙනවා. Geoscience Australia වෙබ් අඩවියට අනුව, පස්වරු 1.00 ට පමණ (AEST) Appin සහ Douglas Park ප්‍රදේශ ආශ්‍රිතව පොළොව යට කිලෝමීටර 3 ක් ගැඹුරින් මෙම භූමිකම්පාවේ කේන්ද්‍රය පිහිටා තිබුණා. භූමිකම්පාවෙන් සිදු වූ කම්පනය හේතුවෙන් 400 කට ආසන්න […]
ඕස්ට්‍රේලියාවේ ඉදන් ලේසියෙන්ම ලංකාවේ Police Clearance එක ගන්න අවශ්‍ය Documents!

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට වීසා බලපත්‍ර, රැකියා හෝ වෙනත් නීතිමය කටයුතු සඳහා ශ්‍රී ලංකා Police Clearance Certificate එකක් ලබාගැනීමට අවශ්‍ය වන අවස්ථා තිබෙනවා.. ඉතින් ඕස්ට්‍රේලියාවේ සිටම ශ්‍රී ලංකා Police Clearance Certificate එක ලබාගන්න විදිහ ගැන අපි වෙනත් article එකකින් කිව්වා. ඉතින් අද article එකෙන් කියන්නේ ඒ සඳහා අවශ්‍ය Supporting Documents ගැනයි. ඉදිරිපත් කළ යුතු […]