One Nation ඕස්ට්‍රේලියාවේ බලය අල්ලයිද? දේශපාලන ලෝකය හොල්ලපු අලුත්ම සමීක්‍ෂණය!

මෑතකදී කරන ලද DemosAU poll, ජනමත සමීක්ෂණයෙන් පුදුම සහගත තොරතුරු වගයක් එළියට ඇවිත් තියෙනවා. අද දින මැතිවරණයක් පැවැත්වුවහොත්, Pauline Hanson ගේ නායකත්වයෙන් යුත් දක්ෂිණාංශික One Nation පක්ෂය රජයක් පිහිටුවීමට හෝ සන්ධානයක් සමඟ එකතු වී බලය අල්ලා ගැනීමට ඉතා ආසන්නයට පැමිණෙනු ඇති බවයි මෙම සමීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ. මෙම සමීක්ෂණ ප්‍රතිඵලවලට අනුව ඔස්ට්‍රේලියාව පාර්ලිමේන්තු අස්ථාවරත්වයකට (Hung […]

Coles, Woolworths, Aldi කෑමවල labels බොරුද? ඊයම්, මෙතනෝල් අඩංගු භයානක කෑම රැසක් ගැන හෙළිදරව්වක්!

අපි කඩෙන් බඩු මිලදී ගනිද්දී label එකේ සටහන් වෙලා තියෙන විස්තර දැකලා, මේවා ඇත්තටම අපේ රටේ හෝ වෙනත් නියමිත රටක නිෂ්පාදනයක් කියලා විශ්වාස කරලා ගන්නවා. ඒත්, ඒ label පිටුපස තියෙන ඇත්ත කතාව වෙනස් නම්?  මෑතකදී කළ පුදුම සහගත පරීක්ෂණයකින් හෙළි වී ඇත්තේ මෙරට අලෙවි වන සමහර ප්‍රසිද්ධ ආහාර ද්‍රව්‍යවල ලේබල් සම්පූර්ණයෙන්ම නොමඟ යවන සුළු ඒවා […]

මුළු අහසම පිරී ඉතිරී ගිය අමුතු ලෝක වාර්තාවක්!

ගෝලීය වාණිජ ගුවන් සේවා ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ වැඩිම daily flights සංඛ්‍යාව පසුගිය ජූලි 23 වැනි දින වාර්තා වුණා. ප්‍රධාන flight tracker platform එකක් වන Flightradar24 දත්ත වලට අනුව, පැය 24 ක කාලයක් තුළ වාණිජ ගුවන් ගමන් 153,359 ක් ක්‍රියාත්මක කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.. මෙය මීට පෙර 2023 ජූලි මාසයේ වාර්තා වූ ගුවන් […]

සෑම බෞද්ධයෙක්ම යා යුතුම සාරානාත් පුණ්‍ය භූමිය UNESCO ලෝක උරුම අතරට!

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටා ඇති ඓතිහාසික බෞද්ධ පුන්‍ය භූමියක් වන සාරානාත් (Sarnath) නිල වශයෙන් යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා. දකුණු කොරියාවේ Busan නුවර පැවති 48 වැනි UNESCO World Heritage Committee එකේදී මෙම තීරණය ගෙන ඇති අතර, ඒ සමඟම සාරානාත් ඉන්දියාවේ 45 වැනි ලෝක උරුමය ලෙසයි නම් කර ඇත්තේ.   සාරානාත්වල ඇති විශේෂත්වය […]