News

ඕස්ට්‍රේලියාවේ $100,000+ පඩි දුන්නත් දැවැන්ත සේවක හිඟයක් තියෙන ක්ෂේත්‍ර 3ක්!
ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කරන තරුණ තරුණියන්ට ස්ථිර සහ ඉහළ වැටුප් හිමිවන ප්‍රධාන රැකියා ක්ෂේත්‍ර කිහිපයකම දැඩි සේවක හිඟයක් පවතින බව නවතම වාර්තා පෙන්වා දෙනවා. ගුරුවරුන්, හෙදියන් සහ පොලිස් නිලධාරීන් සඳහා ඩොලර් 80,000 ත් 90,000 ත් අතර ඉහළ ආරම්භක වැටුප් ලබාදුන්නද, පවතින අධික Workload එක සහ ආතතිය නිසා තරුණ පිරිස්

ඕස්ට්‍රේලියාවේ Credit Card පාවිච්චි කරන අයට සැර පහරක්!
Reserve Bank of Australia (RBA) විසින් ඔක්තෝබර් 1 වනදා සිට Surcharge අය කිරීම තහනම් කිරීමට සහ Interchange fees සීමා කිරීමට තීරණය කිරීමත් සමඟ, ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු තම Credit Card ගාස්තු වැඩි කිරීමට සහ Rewards points ප්රතිලාභ කැපීමට පියවර ගනිමින් සිටිනවා. මෙම නීතිමය වෙනස නිසා බැංකුවලට වසරකට ඩොලර් මිලියන 660 ක

නිවාස 12,000ක් සහ රැකියා 1,600ක් සමඟ Melbourne වලට අලුත් Suburb එකක්!
Melbourne නගරයේ වේගයෙන් වර්ධනය වන ජනගහනයට සහ පවතින නිවාස අර්බුදයට විසඳුමක් ලෙස, නගරයේ වයඹදිග මායිමේ සම්පූර්ණයෙන්ම අලුත් Suburb එකක් නිර්මාණය කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා. Melton East ලෙස නම් කර ඇති මෙම අලුත් නගරය මෙල්බර්න් CBD එකේ සිට කිලෝමීටර් 35 ක පමණ දුරින් පිහිටි හෙක්ටයාර් 1,005 ක දැවැන්ත

Australia Post වෙතින් අලුත් Jobs 3,500ක්! පැයකට $35+
ඉදිරියට එන නත්තල් උත්සව සමයේ බෙදාහැරීමට සිදුවෙන අධික පාර්සල් සහ තැපැල්පත් ප්‍රමාණය කාර්යක්ෂමව බෙදාහැරීම වෙනුවෙන් Australia Post සහ එහි අනුබද්ධ StarTrack ආයතනය විසින් අලුතින් සේවකයන් 3,500 දෙනෙකු බඳවා ගැනීමට අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා. විශේෂම දේ තමයි, මේ රැකියා අතරින් බොහොමයකට Previous experience එකක් අවශ්‍ය නොවීම! ඇති රැකියා ඇබෑර්තු

Sydney, Melbourne ඇතුළු නගරවලට ඉදිරියේදී තද වැසි තත්වයක්!
ඕස්ට්‍රේලියාවේ බලපෑමට ලක්වූ ප්‍රාන්තවල ප්‍රධාන අගනගරවල ඉදිරි දින කිහිපයේදී වැඩි වශයෙන් වළාකුලින් බර කාලගුණයක් පැවතියද, සැලකිය යුතු තද වැසි ඇතිවීමේ ප්‍රවණතාව අඩු බව කාලගුණ අංශ පවසනවා. වැඩි වශයෙන් වැසි ඇදහැලීම සිදුවන්නේ රට ඇතුළත පිහිටි inland regions වලටයි. ඕස්ට්‍රේලියානු මහද්වීපය හරහා නැගෙනහිර සිට බටහිර දක්වා කිලෝමීටර් දහස් ගණනක් පුරා විහිදී ගිය

අලුතෙන් Job එකක් හොයනවද? මෙන්න Sydney ඉන්න ඔයාට නියම විසඳුම
ඔබ අලුත් රැකියාවක්, රැකියාවේ වෙනසක්, course එකක් හෝ සුදුසු වෘත්තීය මාර්ගයක් සොයමින් සිටින කෙනෙක්ද? එසේ නම්, Sydney West Careers & Employment Expo ප්‍රදර්ශනය ඔබට මඟ හැරිය නොහැකි කදිම අවස්ථාවක්! Sydney Showground (Olympic Park) හිදී පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සඳහා ඇතුළුවීම සම්පූර්ණයෙන්ම නොමිලේ. සියලුම වයස් කාණ්ඩවලට ගැළපෙන රැකියා අවස්ථා රැසක් සමඟ

ඕස්ට්‍රේලියානුවන්ට ලැබෙන Social Security Payments $4B කින් ඉහළට!
එදිනෙදා ජීවන වියදම හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටින ඕස්ට්‍රේලියානුවන් මිලියන 5.3 කට වැඩි පිරිසකට සහනයක් ලබාදෙමින්, ලබන සැප්තැම්බර් 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි social security payments ගෙවීම් ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා. මෙම වර්ධනය වෙනුවෙන් රජය විසින් ඩොලර් බිලියන 4 ක අමතර මුදලක් වෙන්කර ඇති බවයි වාර්තා වන්නේ.

Coles/Woolworths Paid Membership එකක් තියෙනවද? වැඩිපුර කැපෙන සල්ලි ගැන Warning එකක්!
ඕස්ට්‍රේලියාවේ සුප්‍රසිද්ධ සුපිරි වෙළඳසැල් ජාලයන් වන Coles සහ Woolworths තමන්ගේ Paid Membership Programs වල පාරිභෝගිකයන්ට අවාසිසහගත වන විදිහේ ලොකු වෙනස්කම් කිහිපයක් සිදුකර තිබෙනවා. මෙම වෙනස්කම් තමන්ගේ සේවාවන් තවත් කාර්යක්ෂම කිරීමට ගත් පියවරක් බව ආයතන පැවසුවත්, පාරිභෝගිකයන් පවසන්නේ එකම සේවාව ලබාගැනීම සඳහා තමන්ට දැන් පෙරට වඩා වැඩි මුදලක් ගෙවීමට සිදුව ඇති

$99 ට ඕස්ට්‍රේලියාව පුරා යන්න! Qantas ලොකුම Mega Sale එක මෙන්න
ඕස්ට්‍රේලියානු ජාතික ගුවන් සේවය වන Qantas, මෙම වසරේ (2026) මෙතෙක් ක්‍රියාත්මක කළ විශාලතම domestic sale එක නිවේදනය කර තිබෙනවා. ගමනාන්ත 60ක් ආවරණය වන පරිදි මාර්ග 101ක වට්ටම් සහිත ආසන මිලියන 2කට අධික ප්‍රමාණයක් මේ හරහා ලබා දීමට නියමිතයි. අගෝස්තු 25 වන අඟහරුවාදා රාත්‍රී 11:59 (AEST) දක්වා හෝ ටිකට්පත් විකිණී අවසන්

Melbourne ඇතුළු නගර රැසකට හදිසි අනතුරු ඇඟවීමක්!
Melbourne ඇතුළු වික්ටෝරියා ප්‍රාන්තයේ මිලියන ගණනක ජනතාවට අද (19) දිනයේ පැමිණෙන දැඩි සුළං සහ වැසි සහිත කාලගුණයට සූදානම් වන ලෙස කාලගුණ අංශ විසින් දැඩි ලෙස දැනුම් දෙනවා. ඕස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා කාර්යාංශය (BoM) මගින් Central, North Central, West and South Gippsland, සහ North East යන දිස්ත්‍රික්ක සඳහා මේ වන විටත් දැඩි

myGov Account එක Lock වෙලාද? Reactivate කරන්නේ මෙහෙමයි!
ඕස්ට්‍රේලියානුවන් බොහෝ දෙනෙකුට Services Australia ආයතනයෙන් වැදගත් texts සහ emails ලැබී තිබෙනවා. ඒවායේ සඳහන් වන්නේ සැකකටයුතු sign-in ක්‍රියාකාරකම් හේතුවෙන් ඔවුන්ගේ myGov ගිණුම් වෙත ඇති ප්‍රවේශය තාවකාලිකව අවහිර කර ඇති බවයි. නමුත් මේ සම්බන්ධයෙන් nine.com.au වෙත අදහස් දක්වමින් Services Australia ආයතනය පවසා ඇත්තේ මෙය හැකර් ප්රහාරයක ප්‍රතිඵලයක් නොවන බවත්, එය ඔවුන්ගේ

ඕස්ට්‍රේලියාවේ Rent එක 30%කින් වැඩි වෙයිද? NAB එකෙන් Warning එකක්!
ඉදිරි වසර 2 තුළ ඕස්ට්‍රේලියානු නිවාස කුලිය 30%කින් පමණ ඉහළ යෑමේ අවදානමක් පවතින බවට National Australia Bank (NAB) එක අනතුරු අඟවා තිබෙනවා. Albanese රජය අයවැය හරහා negative gearing සහ capital gains tax ප්‍රතිපත්තිවලට ගෙන එන ලද වෙනස්කම් නිසා කුලී මුදලට බලපාන්නේ සතිපතා $2ක සුළු වැඩිවීමක් පමණක් බව පවසනවා. නමුත් NAB