ශ්‍රී ලංකාවෙන් පිටතදී උපත ලැබූ දරුවෙකුගේ උපත සහ පුරවැසිභාවය ලියාපදිංචි කළ හැකි ආකාරය හා සම්බන්ධ සම්පූර්ණ විස්තර අපි කලින් articles කිහිපයකින්ම කතා කළා.
ඒ හැම එකක්ම එකතු කරලා අද අරගෙන ආවා. මේවාට අදාළ links ඔයාට පහළින් බලාගන්න පුළුවන්.
- ඕස්ට්‍රේලියාවේ දී ඉපදුණු ඔබේ දරුවාගේ උපත සහ පුරවැසිභාවය ලියාපදිංචි කරගන්න විදිහ හරියටම මෙන්න: https://sannasa.com.au/archives/7386
උපත සහා පුරවැසිභාවය ලියාපදිංචි කිරීමට අයදුම් කරන්න සුදුසුකම් ලබන්නේ කවුද, මේ සඳහා අයදුම් කරන්නේ කොහොමද සහ අයදුම් කළ හැකි විවිධ ආකාර දැන ගන්න මේ article එක බලන්න.
- ලංකාවේ Birth Certificate එක ගෙදරටම ගෙන්න ගමු කරගමු: https://sannasa.com.au/archives/7550
Birth Certificate එකට අවශ්‍ය Supporting Documents මොනවද, මේ සඳහා Payment එක කරන්නේ කොහොමද, හදාගත්ත Birth Certificate එක අරගන්නේ කොහොමද කියන දේවල් ගැන දැන ගන්න පුළුවන් ඔයා මේ article එක කියෙව්වොත්.
- ලංකාවට නොයා උප්පැන්න සහතිකය ඔස්ට්‍රේලියාවෙන්ම වෙනස් කරගමු: https://sannasa.com.au/archives/7648
Birth Certificate එකේ වෙනසක් කරගන්න අවශ්‍යනම් ඒක කරගන්නේ කොහොමද, සහ Birth Certificate එකේ පිටපතක් ලබාගන්නේ කොහොමද කියන දේවල් ගැන පියවරෙන් පියවර දැනගන්න මේක කියවන්න.
- කරදර නොවී පුරවැසි සහතිකය අරගමු : https://sannasa.com.au/archives/7728
ඕස්ට්‍රේලියාවේ සිටින ඔබ, මෙහි සිටම ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය පිලිබඳ සහතිකය ලබා ගන්නේ කොහොමද කියලා දැනගන්න මේ article එක කියවන්න.
- ශ්‍රී ලංකා පුරවැසිභාවය අත්හරින හරිම ක්‍රමය: https://sannasa.com.au/archives/7926
ශ්‍රී ලංකා පුරවැසිභාවය රඳවා ගැනීමට කරන්න අවශ්‍ය මොනවද සහ ශ්‍රී ලංකා පුරවැසිභාවය අත්හැරීම පිලිබඳ පියවරෙන් පියවර දැනගන්න පුළුවන් මේකෙන්.
මේ හැම article එකකම අවශ්‍ය links, address ආදී සියලුම දේ පැහැදිලිව දක්වලා තිබෙනවා. ශ්‍රී ලංකාවෙන් පිටත සිට උපත් සහ පුරවැසිභාවය ලියාපදිංචි කරගන්න හිතන ඔයාට මේක ඉතා වැදගත් වේවි.
මීට අමතරව තමන්ගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන විදිහ පියවරෙන් පියවර නිවැරදිව දැනගන්න වගේම නිතර අලුත් වෙන රැකියා වෙළඳපොලේ විස්තර, විවිධ visa වර්ග ආදී බොහෝ දේ කියවන්න සන්නස – https://sannasa.com.au/ අපේ website එකට පිවිසෙන්න.