ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනයට හොඳම තැන තෝරමු

  • Home
  • /
  • Blog
  • /
  • ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනයට හොඳම තැන තෝරමු

ඕස්ට්‍රේලියාව තුළ උසස් අධ්‍යාපනය හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාට, ඒ සඳහා හරියනම තැන තෝරාගන්න උදව් වෙන විදිහට මෙරට සියලුම ප්‍රාන්ත සහ ප්‍රදේශවල වගේම ප්‍රධාන නගරවල උසස් අධ්‍යාපන පසුබිම ගැන  articles ගණනාවකින්ම කතා කළා.

ඒ articles වලින් Australian Capital Territory (Canberra), New South Wales (Sydney), Northern Territory (Darwin), Queensland (Brisbane), South Australia (Adelaide), Tasmania (Hobart), Victoria (Melbourne) සහ Western Australia (Perth) කියන ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර උසස් අධ්‍යාපනය හදාරන්න හිතන් ඉන්න ඔයාට වැදගත් වෙන්නේ කොහොමද කියන දේ අපි අරගෙන ආවා. ඒ හැම එකකටම අදාළ links පහළින් දීල තියෙනවා. ඔයා දැනට ඕස්ට්‍රේලියාවේ සිටින කෙනෙක් වුණත් අලුතෙන් එන්න බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක් වුණත් ඔයාගේ උසස් අධ්‍යාපනය plan කරගන්න මේක ඔයාට උදව් වෙයි. ඒ වගේම ඔයාට ඉගෙන ගන්න කාලේ යන living cost එක, ඔයාගේ budget එක manage කරගන්න විදිහ වගේ හැම දෙයක්මත් අපි ඉදිරියේදී අරගෙන එනවා. මේ වගේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්න අවශ්‍ය හැමදේම පියවරෙන් පියවර තේරෙන සිංහලෙන් කියවන්න දැනගන්න වගේම තමන්ගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන විදිහ, නිතර අලුත් වෙන රැකියා වෙළඳපොලේ විස්තර, විවිධ visa වර්ග ආදී බොහෝ දේ කියවන්න, සන්නස – https://sannasa.com.au/ අපේ web පිටුවට පිවිසෙන්න.

1. Australian Capital Territory (Canberra)

Canberra වල higher studies අරඹන්න කලින් කියවන්න: https://sannasa.com.au/archives/7293 

2. New South Wales (Sydney)

උසස් අධ්‍යාපනය හදාරන්න බලාපොරොත්තු වෙන ඔයාට Sydney එන්න හොඳම හේතු මෙන්න: https://sannasa.com.au/archives/7324 

3. Northern Territory (Darwin)

ආසියාවට පිවිසෙන දොරටුව අසල සුන්දර නගරයේ උසස් අධ්‍යාපන අවස්ථා දැනගමු: https://sannasa.com.au/archives/7409

4. Queensland (Brisbane)

Travel කරන ගමන් ඉගෙන ගන්න: https://sannasa.com.au/archives/7570

5. South Australia (Adelaide)

උසස් අධ්‍යාපන වියදම අඩුම නගරය මේක: https://sannasa.com.au/archives/7659

6. Tasmania (Hobart)

කලාගාරයක් බඳු සුන්දර දූපතක උසස් අධ්‍යාපන අත්දැකීමක්: https://sannasa.com.au/archives/7752

7. Victoria (Melbourne) 

ඕස්ට්‍රේලියාවේ හොඳම අධ්‍යාපන නගරය ගැන හැමදේම: https://sannasa.com.au/archives/7844 

8. Western Australia (Perth) 

දීප්තිමත්ම නගරයක අගනා උසස් අධ්‍යාපන අවස්ථා: https://sannasa.com.au/archives/7941

 

Don't forget to share this post!

Recent Posts

Montreal, CA - 30 July 2020: Mother and daughters on Mont-Royal Avenue holding umbrellas during rain & storm
August 13, 2025