ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරම දැන් අපේක්ෂා කරන්නේ ඕස්ට්‍රේලියානු සංචිත බැංකුව (RBA) ලබන මාසයේ පොලී අනුපාත අඩු කරනු ඇති …
ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරම දැන් අපේක්ෂා කරන්නේ ඕස්ට්‍රේලියානු සංචිත බැංකුව (RBA) ලබන මාසයේ පොලී අනුපාත අඩු කරනු ඇති …
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් ධුරයෙන් නෙරපා හැරීමට එරට ව්‍යවස්ථා අධිකරණය අද (04) තීන්දු කර තිබේ. ඒ …
හොවාර්ඩ් රජය යටතේ සේවය කළ හිටපු ෆෙඩරල් ලිබරල් මන්ත්‍රී පෙට්‍රෝ ජෝර්ජියෝ වයස අවුරුදු 77 දී මිය ගොස් ඇතැයි …
ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවනු ලැබූ නව තීරුබදුවලට ප්‍රතිචාර දැක්වීම සඳහා බ්‍රිතාන්‍ය රජය අමෙරිකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ ලැයිස්තුවක් …
මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනයට පිස්තෝල රැගෙන ආ පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ. වික්ටෝරියා පොලිසිය පැවසුවේ කාල්ටන් සහ …
නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා මාපකයේ පිහිටි කුඩා නගරයක් අද දහවල් කුඩා භූමිකම්පාවකින් සෙලවී ගොස් ඇත. රිච්ටර් මාපක …
දකුණු ඕස්ට්‍රේලියාව,ටස්මේනියාව සහ වික්ටෝරියා ප්‍රාන්තය සඳහා ශ්‍රී ලංකාවෙන් පත්කරන ලද කොන්සල් ජනරාල් ප්‍රදීපා සේරම් මහත්මිය විදේශ කටයුතු සහ …
වික්ටෝරියානු අපරාධකරුවෙකු වන ටෝනි මොක්බෙල් දශක දෙකකට ආසන්න කාලයක් සිරගත කිරීමෙන් පසු මෙල්බර්න් අභියාචනාධිකරණයෙන් පිටව ගොස් ඇතැයි වාර්තා …
මධ්‍යම-බටහිර ක්වීන්ස්ලන්තයේ විනාශකාරී ගංවතුරේ පරිමාණය හෙළි කරන චන්ද්‍රිකා ඡායාරූප නාසා ආයතනය විසින් නිකුත් කර ඇත. ජීවිතයේ එක් වරක් …
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අද (4) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා වේ. …
බ්‍රිතාන්‍යයට පැමිණෙන යුරෝපීය සංචාරකයින් වෙනුවෙන් විද්‍යුත් අවසර පතක් ලබාගැනීම අනිවාර්ය කර ඇතැයි වාර්තා වේ. ඒ යටතේ පවුම් 16ක …
Anglicare Australia විසින් නව තාප සිතියම් නිකුත් කර ඇති අතර එය රටේ විශාල ප්‍රදේශ කුලී නිවැසියන් සඳහා කෙතරම් …