Aug 30ට කලින් බලන්නම ඕන Evan Walker Bridge එකේ අමුතු Magic එක!

Melbourne නගරයේ ප්‍රසිද්ධ ස්ථානයක් වන Evan Walker Bridge පාලම, ශාක විසින් නිකුත් කරන විශේෂිත රසායනික සංඥාවකින් සහ ඝන මීදුමකින් සම්පූර්ණයෙන්ම වැසී යන අපූරු අත්දැකීමක් විඳගන්න දැන් ඔබටත් අවස්ථාව තියෙනවා. ‘The Falls Before Us’ ලෙස නම් කර ඇති මෙම නිර්මාණය, Now or Never කලා උළෙලට සමගාමීව ඉදිරිපත් කරන විශේෂිත කලා අත්දැකීමක්.   මොකක්ද මේකේ තියෙන විශේෂත්වය? […]

ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවේ Police Clearance එක ගන්නේ කොහොමද?

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මඟින් ඔබ ලංකාවේ ජීවත් වූ කාලසීමාව වෙනුවෙන් නිල පොලිස් සහතික නිකුත් කරනු ලබනවා. මෙය ලබාගැනීමට ඕස්ට්‍රේලියාවේ ඉන්න ඔයාට ක්‍රම කිහිපයක්ම භාවිත කරන්න පුළුවන්.   කෙළින්ම Online මඟින් අයදුම් කිරීම (Direct Online Submission) ඔයා වයස අවුරුදු 16 සම්පූර්ණ වූවාට පසුව ශ්‍රී ලංකාවෙන් පිටව ගිය අයෙකු නම්, ඔයාට පොලිස් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය […]

ඕස්ට්‍රේලියාවේ Co-Living කියන්නේ මොකක්ද? කුලියට ඉන්න අයට මේක ඇත්තටම වාසිද?

ගෙවල් කුලී සහ ජීවන වියදම සීඝ්‍රයෙන් ඉහළ යන මේ කාලයේ, තනියම වෙනම apartment එකක් අරන් ඉන්න එක ගොඩක් දෙනෙක්ට ලොකු බරක්. ඒ වගේම තනිවම ජීවත්වෙද්දී දැනෙන පාලුවත් එක්ක, අඩු වියදමකින් සමාජශීලීව ජීවත් වෙන්න පුළුවන් අලුත් විසඳුමක් විදිහට Co-Living ලෝකය පුරාම ගොඩක් ජනප්‍රිය වෙමින් පවතිනවා.   Co-Living කියන්නේ ඇත්තටම මොකක්ද? සරලවම කිව්වොත්, Co-Living කියන්නේ තමන්ගේම කියලා […]

ඕස්ට්‍රේලියාවේ Citizenship Interview එකට හරියට face කරන්නේ කොහොමද?

අපි කලින් article එකකින් කිව්වා ඕස්ට්‍රේලියාවේ Citizenship Test එක ගැන. ඕස්ට්‍රේලියානු Citizenship එක සඳහා අයදුම් කරන ඇතැම් අයට සාමාන්‍ය Citizenship Test එකට පෙනී සිටීමට අවශ්‍ය නොවුණත්, ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීමට සහ application එක පිළිබඳව කරුණු විමසීමට Interview එකක් සඳහා කැඳවීමට හැකියාව තිබෙනවා. ඔයාව මේ වගේ Interview එකකට කැඳවනවා නම්, ඒ පිළිබඳ සියලු තොරතුරු ඔයාට කෙළින්ම […]

Car Insurance එක වැඩිද? ඔබ නොහිතන හේතු 5ක්!

රක්ෂණ සමාගමකට ගෙවන්න වෙන Claims ගණන සහ ඒ සඳහා යන වියදම ඉහළ යද්දී, සමාගම්වලට සිදුවෙනවා හැමෝගෙම රක්ෂණ වාරික ගාස්තු වැඩි කරන්න. අපේ Claims වියදම් ඉහළ යන්න බලපාන ප්‍රධාන හේතු කිහිපයක් අද අපි බලමු.   නවීන වාහන තාක්ෂණය (New Vehicle Technology) අලුත් වාහනවල තියෙන Crash avoidance sensors සහ Advanced braking systems වැනි ආරක්ෂිත තාක්ෂණයන් නිසා අනතුරු […]

Queensland වල අව්වට රත් නොවෙන අමුතු Beach එක

ලෝකයේ හොඳම සහ සුන්දරම වෙරළ තීරයන් අතර ඉහළින්ම රැඳෙන Whitehaven Beach කියන්නේ ඕස්ට්‍රේලියාවේ Whitsundays දූපත් සමූහයේ තියෙන පුදුම හිතන තරම් සුන්දර ස්වාභාවික නිර්මාණයක්. Whitsunday දූපතේ 7km කට වඩා දිගට විහිදෙන මේ වෙරළ තීරය, සොබාදහමේ අපූර්වත්වය උපරිමයෙන්ම විඳගන්න පුළුවන් තැනක්.   ඇයි මේ වැලි මෙච්චර විශේෂ? Whitehaven Beach හි තියෙන වැලිවල 98% ක්ම අඩංගු වෙන්නේ පිරිසිදු […]

Sydney, Melbourne ඇතුළු නගරවලට ඉදිරියේදී තද වැසි තත්වයක්!

ඕස්ට්‍රේලියාවේ බලපෑමට ලක්වූ ප්‍රාන්තවල ප්‍රධාන අගනගරවල ඉදිරි දින කිහිපයේදී වැඩි වශයෙන් වළාකුලින් බර කාලගුණයක් පැවතියද, සැලකිය යුතු තද වැසි ඇතිවීමේ ප්‍රවණතාව අඩු බව කාලගුණ අංශ පවසනවා. වැඩි වශයෙන් වැසි ඇදහැලීම සිදුවන්නේ රට ඇතුළත පිහිටි inland regions වලටයි. ඕස්ට්‍රේලියානු මහද්වීපය හරහා නැගෙනහිර සිට බටහිර දක්වා කිලෝමීටර් දහස් ගණනක් පුරා විහිදී ගිය විශාල Huge Cloudband එක්ක චන්ද්‍රිකා […]

ඕස්ට්‍රේලියාවේදී වැරදීමකින් Triple-0 (000) එකට call එකක් ගියොත් මොකද වෙන්නේ?

ඔයාගේ අතින් වැරදීමකින් ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන හදිසි ඇමතුම් අංකය වන Triple-0 (000) එකට call එකක් ගියොත් මොකද වෙන්නේ? පොලීසිය ගෙදරටම එනවද? අද අපි කියන්නේ ඒ ගැන.   හදිසි ඇමතුම්වලින් 30% ක්ම සැබෑ හදිසි අවස්ථා නෙවෙයි! Telstra ආයතනයේ දත්තවලට අනුව, වසරකට Triple-0 අංකයට ලැබෙන ඇමතුම් මිලියන ගණනකින් න් 30% ක්ම වැරදීමකින් යන ඇමතුම්, Prank calls හෝ සැබෑ […]

Avengers: Doomsday බලන්න කලින් Marvel එකෙන් දුන්න ‘Homework’ list එක

Marvel සිනමා ලෝකයේ ඊළඟ විශාලතම සිනමා පටය වන Avengers: Doomsday නරඹන්න කලින් බලන්නම ඕන චිත්‍රපට සහ TV series 15 ක Watchlist එක්ක Disney+ හරහා Marvel සමාගම විසින් නිකුත් කර තිබෙනවා. ලබන දෙසැම්බර් 18 වැනිදා තිරගත වීමට නියමිත මෙම චිත්‍රපටය Marvel හි ‘Phase Zero’ එකට නැවත මුල සිට යන බව පැවසුවත්, Doctor Doom ගේ පැමිණීම සහ […]

ඕස්ට්‍රේලියාවේ Co-Living කියන්නේ මොකක්ද? කුලියට ඉන්න අයට මේක ඇත්තටම වාසිද?

ගෙවල් කුලී සහ ජීවන වියදම සීඝ්‍රයෙන් ඉහළ යන මේ කාලයේ, තනියම වෙනම apartment එකක් අරන් ඉන්න එක ගොඩක් දෙනෙක්ට ලොකු බරක්. ඒ වගේම තනිවම ජීවත්වෙද්දී දැනෙන පාලුවත් එක්ක, අඩු වියදමකින් සමාජශීලීව ජීවත් වෙන්න පුළුවන් අලුත් විසඳුමක් විදිහට Co-Living ලෝකය පුරාම ගොඩක් ජනප්‍රිය වෙමින් පවතිනවා.   Co-Living කියන්නේ ඇත්තටම මොකක්ද? සරලවම කිව්වොත්, Co-Living කියන්නේ තමන්ගේම කියලා […]