ඕස්ට්‍රේලියාවේ Rent එකට මේ ගාස්තු ගෙවන්න ඕනේ නැහැ කියලා දන්නවද?

ඔබත් ඕස්ට්‍රේලියාවේ ගෙයක් හෝ apartment එකක් කුලියට අරගෙන ඉන්න කෙනෙක්ද? එහෙම නැත්නම් අලුතින් ගෙයක් කුලියට ගන්න බලන කෙනෙක්ද? කුලී නිවැසියන්ගේ නොදැනුවත්කම නිසා ඇතැම් Landlords ලා සහ Real Estate Agents ලා නීතියට පටහැනිව විවිධ අමතර ගාස්තු ඉල්ලන අවස්ථා තියෙනවා. ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්තවල නීතියට අනුව ඔබෙන් කිසිසේත්ම අය නොකළ යුතු ගාස්තු මොනවාද කියලත්, Landlord ගේ Inspections ඔබට […]
Burwood සහ Glen Waverley අතර පොළොව යටින් ඉදිවෙන Rail Loop එක

මෙල්බර්න් නගරයේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශාලතම පරිවර්තනයක් සිදු කරන Suburban Rail Loop (SRL) ව්‍යාපෘතියේ උමං මාර්ග කැපීමේ (Tunnelling) කටයුතු Burwood සහ Glen Waverley අතර නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා. වික්ටෝරියානු රජය පවසන්නේ මෙම දැවැන්ත ව්‍යාපෘතිය නියමිත වේලාවට සහ වෙන් කළ අයවැයට සපේක්ෂව සාර්ථකව ඉදිරියට යන අතර, 2035 වන විට ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර […]
පොලීසියෙන් ප්‍රශ්න කළොත් video කරන්න පුළුවන්ද? ඕස්ට්‍රේලියාවේ Legal Rights මෙන්න!

ඕස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ ස්ථානයකදී පොලිස් නිලධාරීන් රාජකාරියේ යෙදී සිටින අවස්ථාවක් හෝ ඔවුන් සමඟ සිදුවන ගනුදෙනුවක් වීඩියෝ කිරීමේ සම්පූර්ණ නීතිමය අයිතිය ඔබට තිබෙනවා. නමුත් ඒ සඳහා ඔබ අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු ප්‍රධාන නීතිමය රීතියක් තියෙනවා. එනම් ඔබ වීඩියෝ කිරීම මඟින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට කිසිදු බාධාවක් (Interfering or Hindering) නොවිය යුතුයි. වීඩියෝ කිරීමේදී මතක තබාගත යුතු වැදගත්ම දේ ආරක්ෂිත […]
ඕස්ට්‍රේලියාවේ drive කරනවද? Right of Way Rules 7 දැනගන්න!

ඕස්ට්‍රේලියාවේ රථවාහන අනතුරුවලට සහ insuarance Claim කිරීමට ප්‍රධානතම හේතුවක් වන්නේ මංසන්ධිවලදී සහ පාරේදී “ඉඩ දිය යුත්තේ කාටද?” (Give Way) යන්න පිළිබඳව පවතින දැනුවත්කමයි. ඕස්ට්‍රේලියාවේ ඕනෑම ප්‍රාන්තයක ආරක්ෂිතව රිය පැදවීම සඳහා ඔබ අනිවාර්යයෙන්ම දැන සිටිය යුතු මූලික Give Way නීති ගැන තමයි අද අපි කියන්නේ. T-Intersections (T-මංසන්ධි) ඔබ පැමිණි පාර T-මංසන්ධියෙන් අවසන් වන්නේ නම්, ඉදිරියෙන් […]
මේ Weekend එකේ Melbourne සරසන NFL Kickoff Festival එක!

ඕස්ට්‍රේලියානු ක්‍රීඩා ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරළමින් ප්‍රථම වතාවට පැවැත්වෙන National Football League (NFL) නිල තරඟාවලිය වෙනුවෙන් මෙල්බර්න් නුවරදී දැවැන්ත විනෝදාත්මක උළෙලක් සංවිධානය කර තිබෙනවා. ඇමෙරිකානු පාපන්දු ලෝලීන්ට සහ ක්‍රීඩා ලෝලීන්ට අමතක නොවන අත්දැකීමක් ලබාදෙමින් Melbourne Park පරිශ්‍රය දින කිහිපයක් පුරා ඇමෙරිකානු සංස්කෘතිය සහ ක්‍රීඩා උද්යෝගයෙන් පිරී ඉතිරී යන දැවැන්ත ක්‍රීඩා මධ්‍යස්ථානයක් බවට පත්වීමට නියමිතයි. […]
ඕස්ට්‍රේලියානු රජයෙන් LNG අපනයනකරුවන්ට සහනයක්! Gas මිල අඩු වෙන ලකුණු

ඕස්ට්‍රේලියානු රජය විසින් ස්වාභාවික ගෑස් (LNG) අපනයනකරුවන් සඳහා හඳුන්වා දීමට යෝජනා කර තිබූ 20% ක Domestic Gas Reserve නීතිය ලිහිල් කිරීමට පියවර ගෙන තිබෙනවා. අලුත් සංශෝධනයට අනුව, අපනයනකරුවන් විසින් දේශීය වෙළඳපොළ වෙනුවෙන් වෙන් කළ යුතු ගෑස් ප්‍රමාණය ස්ථාවර 20% ක් වෙනුවට, Australian Energy Regulator (AER) ආයතනය විසින් තීරණය කරනු ලබන (5% සිට 20% දක්වා) ප්‍රමාණයක් […]
Down වුණ Optus Network එක! මෙහෙම වෙලාවට Emergency Calls ගන්නේ මෙහෙමයි!

ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම සන්නිවේදන සමාගමක් වන Optus ජාලයේ සිදුවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් Victoria, Northern Territory, South Australia සහ Tasmania යන ප්‍රාන්තවල පාරිභෝගිකයන් රැසක් දැඩි අසීරුතාවයට පත්ව තිබෙනවා. මෙම තාක්ෂණික දෝෂය නිසා අදාළ ප්‍රදේශවල Voice Calls ලබාගැනීමේ හැකියාව තාවකාලිකව නැතිවී ගිය අතර, අනෙකුත් Mobile networks පවතින ස්ථානවලින් හෝ Wi-Fi හරහා පමණක් Emergency calls ලබාගැනීමට පහසුකම සැලසී තිබුණා. […]
Uber එකෙනුත් 3,300ක දැවැන්ත Job Cut එකක්! WFH වලටත් තිත!

ලොව දැවැන්තම Tech සමාගමක් වන Uber ආයතනය විසින් කොවිඩ් වසංගත සමයෙන් පසුව සිදුකරන ලද විශාලතම සේවක කප්පාදුව ආරම්භ කර තිබෙනවා. Uber හි ප්‍රධාන විධායක නිලධාරී (CEO) Dara Khosrowshahi විසින් කාර්ය මණ්ඩලය වෙත යවන ලද ඉන්ටේරනල් memo එකකට අනුව, ගෝලීය සේවක බලකායෙන් 10% ක් එනම් රැකියා 3,300 කට ආසන්න ප්‍රමාණයක් අහෝසි කිරීමට පියවර ගෙන තිබෙනවා. කෙසේ […]
Small Business Owner කෙනෙක්ද? 30% Trust Tax එකෙන් බේරෙන්න ඕස්ට්‍රේලියානු රජයෙන් සහනයක්!

ඕස්ට්‍රේලියානු රජය විසින් Discretionary Trusts සඳහා හඳුන්වා දීමට නියමිත 30% ක Trust Tax එකෙන් බේරීම සඳහා තම Business structure එක වෙනස් කිරීමට බලාපොරොත්තු වන කුඩා ව්‍යාපාර හිමියන්ට, Stamp Duty නොගෙවා සිටීමට හැකි අලුත්ම සහනදායී ක්‍රමවේදයක් Treasurer Jim Chalmers විසින් යෝජනා කර තිබෙනවා. Labor රජයේ මෙම නව බදු සංශෝධනවල කෙටුම්පත් නීති මේ වන විට මහජන සහ […]
Passport එක Expire වෙලාද? ඕස්ට්‍රේලියාවේ සිට Passport එක අලුත් කරද්දී දැනගත යුතුම දේවල්!

ඕස්ට්‍රේලියාව, නවසීලන්තය හෝ ඒ ආසන්න පැසිෆික් දූපත් රාජ්‍යයක පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයෙකු ලෙස ඔබට අලුත් Passport එකක් ලබාගැනීමට අවශ්‍ය නම්, ඒ සඳහා අවශ්‍ය වන දේවල් තමයි අද අපි කියන්නේ. මෙම අලුත් N-Series Passports වල වලංගු කාලය වසර 10 ක් වන අතර, පැරණි විදේශගමන් බලපත්‍ර මෙන් වසර 10 න් පසුව නැවත කල් දීර්ඝ කරන්න බැහැ. ඒ […]