ඕස්ට්‍රේලියාවේ Citizenship Test එක එකපාරෙන්ම Pass වෙන්න ඕනෙද? Exam Hall එකේ ඇත්තම Situation එක!

ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය (Australian Citizenship) සඳහා වන Citizenship Test එකට පෙනී සිටීම යනු ඕස්ට්‍රේලියානු සිහිනය සැබෑ කරගැනීමේ ඉතාමත් වැදගත් පියවරක්. ඔබත් ඉදිරියේදී Citizenship Test එකට මුහුණ දීමට සූදානම් වෙනවා නම්, විභාග ශාලාව තුළදී අනුගමනය කළ යුතු විශේෂ නීති රීති සහ පරීක්ෂණයෙන් පසු සිදුවන දේවල් පිළිබඳව නිවැරදිව දැනුවත් වී සිටීම ඉතා වැදගත්. ඉතින් අද අපි කතා කරන්නේ […]

ලොව හොඳම Universities 100න් 9ක්ම ඕස්ට්‍රේලියාවෙන්!

ලොව පුරා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වඩාත්ම අවධානයට ලක්වන QS World University Rankings 2027 පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණා.  ලොව පුරා විශ්වවිද්‍යාල 1,500 කට වැඩි ප්‍රමාණයක් අතුරින් ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල 9 ක් ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 100 (Top 100) අතරට තේරී පත්වීමට සමත්ව තිබෙනවා. මෙවර වර්ගීකරණයේ විශේෂම සිදුවීම වන්නේ, ඉතිහාසයේ පළමු වතාවට මෙල්බර්න් විශ්වවිද්‍යාලය පරදා University of New South […]

අවුරුදු 30,000 ක් පැරණි ගිනි කන්දක් ඇතුළේ සවාරියක්! Melbourne සිට පැය 4යි!

ගිනි කන්දක් ඇතුළේ වනසතුන් නිදහසේ සැරිසරන පරිසර පද්ධතියක් ගැන ඔයා අහලා තියෙනවද? ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පිහිටි Tower Hill Wildlife Reserve ඒ වගේ අපූරු සහ විස්මයජනක සොබාදහමේ නිර්මාණයක්. අවුරුදු 30,000 කට පෙර සක්‍රීයව පැවැති විශාල ගිනි කන්දක් (Extinct volcano) ආශ්‍රිතව නිර්මාණය වී ඇති මෙම අභයභූමිය, 1892 වසරේදී වික්ටෝරියා ප්‍රාන්තයේ පළමු ජාතික උද්‍යානය ලෙස ප්‍රකාශයට පත් කළා. […]

ඕස්ට්‍රේලියාවේ Spring එක වෙනස් කළ හදිසි Warning එක! Temperature එක 8°C කින් පහළට

සැප්තැම්බර් Spring එක ආරම්භ වී තිබුණද, ඕස්ට්‍රේලියාවේ ගිනිකොනදිග ප්‍රදේශ හරහා හමා යන ප්‍රබල ශීත සුළං ධාරාවක් හේතුවෙන් ප්‍රධාන නගර කිහිපයකම උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 8 ක් දක්වා පහළ යනු ඇති බව කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවනවා.   පසුගිය දිනවල පැවැති උණුසුම් කාලගුණයෙන් පසුව පැමිණෙන මෙම හදිසි ශීතල, වසන්ත කාලය තුළදී වුවද දැඩි ශීත කාලගුණයක් ඇතිවිය […]

WA පරදා ඉදිරියට ආ ඕස්ට්‍රේලියාවේ අංක 1 ආර්ථිකය හිමි State එක මොකක්ද?

දිගු කාලයක් පුරා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම සහ ශක්තිමත්ම ආර්ථිකයට හිමිකම් කී Western Australia (WA) ප්‍රාන්තය අභිබවා යමින්, ඕස්ට්‍රේලියාවේ අංක 1 ආර්ථිකය හිමි ප්‍රාන්තය බවට Queensland පත්ව තිබෙනවා. CommBank හි අලුත්ම State of the States (ජූනි 2026) වාර්තාවට අනුව, ප්‍රාන්තවල ආර්ථික වර්ධනය, සිල්ලර වෙළඳාම, රැකියා නියුක්තිය ඇතුළු ප්‍රධාන දර්ශක 8 ක් පදනම් කරගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම් සිදු […]