ඕස්ට්‍රේලියාවේදි Medical Services වලට යන වියදම් අඩු කරගන්නේ කොහොමද?

ඔයා ඕස්ට්‍රේලියාවට අලුත් කෙනෙක් නම්, ඔයාට වැදගත් වෙන දෙයක් තමයි අද අපි කියන්නේ. ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ඔයාට සහනදායී සහ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා Medicare නමැති universal healthcare system එකක් ක්‍රියාත්මක වෙනවා.. ඕස්ට්‍රේලියානු පුරවැසියන්, ස්ථිර පදිංචිකරුවන් (Permanent Residents) සහ Refugeesලාට මේ සඳහා ලියාපදිංචි වෙන්න පුළුවන්.   Medicare හරහා ලැබෙන ප්‍රධාන ප්‍රතිලාභ සාමාන්‍ය වෛද්‍යවරුන් (GP) හමුවීම. රුධිර […]

ඕස්ට්‍රේලියාවේ අලුත් සංක්‍රමණික නීති ගැන ප්‍රධාන පක්ෂ වලින් පරස්පර අදහස්!

ඕස්ට්‍රේලියාවේ පවතින දැඩි නිවාස හිඟය, ජනගහන වර්ධනය සහ ආර්ථික අභියෝග හමුවේ සංක්‍රමණික ප්‍රතිපත්තිය (Migration Policy) පිළිබඳ දේශපාලන සංවාදය දැඩි ලෙස උණුසුම් වී තිබෙනවා. ස්වදේශ කටයුතු අමාත්‍ය Tony Burke විසින් රජයේ අලුත්ම සංක්‍රමණික ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමත් සමඟ, රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ 4 මේ සම්බන්ධයෙන් ගෙන ඇති විවිධ ප්‍රවේශයන් කෙරෙහි රටේම අවධානය යොමු වී තිබෙනවා. පාලක Labor […]

ලොව ජීවත් වෙන්න හොඳම නගරය ලෙස ඕස්ට්‍රේලියානු නගරයක් අංක 1ට

ඕස්ට්‍රේලියාවේ අගනුවර වන Canberra කියන්නේ පාලු, කම්මැලි නගරයක් කියලා තාමත් හිතන් ඉන්නවා නම් මෙන්න ඒ අදහස සම්පූර්ණයෙන්ම වෙනස් වෙන ආරංචියක්! Oxford Economics ආයතනය මඟින් නිකුත් කරන ලද 2026 Global Cities Index වර්ගීකරණයට අනුව, උසස් ජීවන තත්ත්වයක් (Quality of Life) පවතින ලොව හොඳම නගරය ලෙස Canberra නැවතත් ප්‍රථම ස්ථානය දිනාගෙන තිබෙනවා. ලොව පුරා ප්‍රධාන නගර 1,000 […]

මිලියනයකට වැඩි Tulip මල් බලන්න Tesselaar Tulip Festival එක! Melbourne සිට පැයයි

මෙල්බර්න් නගරයේ සිට පැයකටත් අඩු කාලයකින් ළඟාවිය හැකි, මිලියනයකට අධික වසන්ත Tulip මල්වලින් හැඩවුණු Tesselaar Tulip Festival උළෙල ආරම්භ වෙලා තියෙනවා.. පවුලේ සැමට සහ මිතුරන්ට එකට එකතු වී විනෝද විය හැකි මෙම සුවිශේෂී අවස්ථාව ඔබට දැකගත හැකි සුන්දරම දසුනක්. ඉතින් ඔයත් තවමත් ගියේ නැත්නම් ඔක්තෝම්බර් 11 වෙනකන් කල් තියෙනවා.   2026 ඔක්තෝබර් 11 දක්වා. Tesselaar […]

ඕස්ට්‍රේලියානු රජයේ අලුත් සංක්‍රමණ නීති ක්‍රියාත්මක වෙන්නේ කවදා සිටද?

ඕස්ට්‍රේලියානු රජය විසින් එරටට අත්‍යවශ්‍ය වෘත්තීය නිපුණතා ගෙන්නා ගැනීමටත්, ආර්ථික වර්ධනය ඉහළ නැංවීමටත්, සංක්‍රමණික පද්ධතියේ විනිවිදභාවය ආරක්ෂා කිරීමටත් අලුත්ම ප්‍රතිපත්ති මාලාවක් නිවේදනය කර තිබෙනවා. මෙමඟින් මෙරටට පැමිණෙන ශුද්ධ සංක්‍රමණිකයින් සංඛ්‍යාව (Net Overseas Migration) මෙවර මුල්‍ය වර්ෂයේදී 245,000 දක්වාත්, 2027/28 වන විට 225,000 දක්වාත් අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඉදිරි මාස 12 ඇතුළත අදියරයෙන් අදියර ක්‍රියාත්මක […]

Cash Rate එක 4.6% දක්වා ඉහළ යන ලකුණු! Sydney & Melbourne නිවාස මිලත් අඩු වෙයි!

Reserve Bank of Australia (RBA) හි ප්‍රධාන නිලධාරීන් විසින් ෆෙඩරල් පාර්ලිමේන්තුව හමුවේ දැක්වූ අදහස් හමුවේ, ඉදිරි සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන Monetary Policy Board රැස්වීමේදී Cash rate එක  නැවතත් 4.6% දක්වා ඉහළ නංවනු ඇති බවට ආර්ථික විද්‍යාඥයින් සහ මූල්‍ය වෙළඳපොළ දැඩි ලෙස විශ්වාස කරනවා. මහ බැංකු නියෝජ්‍ය අධිපති Andrew Hauser ප්‍රකාශ කළේ දැනට පවතින උසස් පොලී අනුපාතයන් […]

ඕස්ට්‍රේලියාවේ student කෙනෙක්ද? OSHC එක ගැන දැනගත යුතු දේවල් 4ක්!

ඕස්ට්‍රේලියාවට ඉගෙන ගන්න එන international student කෙනෙක් විදිහට ඔයා ඉන්න මුළු කාලසීමාව පුරාම Overseas Student Health Cover (OSHC) එක එහෙමත් නැත්නම් සෞඛ්‍ය රක්ෂණයක් තියාගන්න එක අනිවාර්ය නීතියක්.  ශිෂ්‍යයාට විතරක් නෙවෙයි, ඔයා එක්ක එන Dependent අය (සැමියා/බිරිඳ සහ අවුරුදු 18 ට අඩු දරුවන්) සඳහාත් මේ OSHC එක ගන්න අවශ්‍යයි. අද අපි කතා කරන්නේ OSHC එකෙන් කවර් […]

ජීවන බර මැද්දේ ඕස්ට්‍රේලියාවේ වාහන පාවිච්චි කරන අයට එන අලුත් Tax එක!

ඕස්ට්‍රේලියාවේ පෙට්‍රල්, ඩීසල් සහ Hybrid වාහන පාවිච්චි කරන අයට ඉදිරියේදී එකවර බදු වර්ග දෙකක් ගෙවීමට සිදුවීමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ, Australian Electric Vehicle Association (AEVA) එක විසින් රජයට කරන ලද අලුත්ම යෝජනාවක් නිසා. මෙම යෝජනාවට අනුව, ඉදිරියේදී හඳුන්වා දීමට නියමිත Road User Charge (ධාවනය කරන දුර ප්‍රමාණය අනුව අයකරන බද්ද) EV වාහනවලට පමණක් නෙවෙයි, පෙට්‍රල් […]